IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මාවනැල්ල ප්‍රා. සබේ අයවැය සම්මතයි

සමන් විජය බණ්ඩාර
 
මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ මංගල අයවැය අද (29) ඡන්ද විමසන අවස්ථාවේ විපක්ෂ මන්ත‍්‍රීවරුන් ඡන්දය ලබා දීමෙන් වැළකී සභා ගර්භයෙන් පිට වී ගිය අතර ඒ අනුව 2019 අයවැය කෙටුම්පතට පක්ෂව ඡන්ද 21 හිමිකර ගනිමින් 2019 අයවැය කෙටුම්පත සම්මත කර ගැනීමට ආණ්ඩු බලයේ සිටින එජාපයට හැකි විය.

මෙම ඡන්ද විමසීමේ  විශේෂත්වය වන්නේ ශ‍්‍රීලනිප නියෝජනය කරන මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් 5 දෙනාගෙන් තිදෙනෙක් පමණක් එජාපයේ මංගල අයවැය සඳහා පක්ෂව ඡන්දය ලබා දිමයි. 

ඒ අනුව මංගල අයවැය ඉදිරිපත් කිරිමේදි ඊට පක්ෂව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 16 දෙනා පක්ෂව ඡන්දය අයවැය කෙටුම්පතට ලබා දුන් අතර ශ‍්‍රීලනිප නියෝජනය කරන උප සභාපති කේ.එම්.සී. බණ්ඩාර, එම පක්ෂයේ කාන්තා මන්ත‍්‍රීවරියන් දෙදෙනා ද අයවැයට පක්ෂව ඡන්දය ලබා දෙන ලදී. 

මෙහිදි ජනතා පක්ෂය නියෝජනය කරන රුවන් කුමාර මන්ත‍්‍රීවරයාත් ස්වාධින කණ්ඩායමක් නියෝජනය කරන නෆිර්ඛාන් මන්ත‍්‍රීවරයා ද පක්ෂව ජන්දය භාවිතා කරන කළේය.

මෙහිදි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී ජයන්ත කුමාර මහතා ඡන්දය ලබා දිමෙන් වැළකී සිටියේය. 

මෙම ඡන්ද විමසන අවස්ථාවේදී ඊට විරුද්ධ වෙමින් ඡන්දය ලබා දීමෙන් වැළකී පොදුජන පෙරමුණේ විපක්ෂ නායක කේ.ජි. පියතිස්ස මහතා ඇතුළු එම කණ්ඩායමේ 16 දෙනා සහ ශ‍්‍රීලනිප නියෝජනය කරන කාමිල් සහ අසාම් මන්ත‍්‍රීවරයා ද පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරුන් ද සමගින්ම සභාවෙන් අයවැය ඡන්දය ලබා නොදි පිටව ගියාය.
      



අදහස් (0)

මාවනැල්ල ප්‍රා. සබේ අයවැය සම්මතයි

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site