IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මාරවිල විදුලි උපකරණ අලවිසැලක ගින්නක්

(රවින්ද්‍ර ලියනගේ) 

මාරවිල දෙමටපිටිය හන්දිය අසල පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය විදුලි උපකරණ අළෙවි මධ්‍යස්ථානයක අද (18) අලුයම 2.30 ට පමණ හදිසියේ ඇතිවු ගින්නකින්  එම අළෙවිසැලේ තිබු සියලුම විදුලි උපකරණ ගින්නෙන් දැවි විනාශ වි ගොස් ඇති බව මාරවිල පොලිසිය කියයි.

ඇතිවු ගින්න පැය පහකට අධික කාළයක් පැවති අතර මිගමුව මහනගර සභාවේ සහ හලාවත නගර සභාවේ ගිනි නිවන රථ පැමිණ උදැසන 8.00 ට පමණ වන තෙක් ගින්න නිවා දැමිට කටයුතු කළ බව පොලිසිය කියයි.

ගොඩනැගිල්ලේ තිබු සියලුම විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ සියල්ල ගින්නට හසුවි දැවි ගොස් තිබේ. ගොඩනැගිල්ල තුළ  රුපියල් කෝටියකට අධික වටිනා විදුලි උපකරණ තිබු බව පොලිසිය කියයි.


 



අදහස් (1)

මාරවිල විදුලි උපකරණ අලවිසැලක ගින්නක්

shan saudi Thursday, 18 May 2017 08:32 AM

මේ ආකාරයට දිනෙන් දින ගොඩනැගිලි හා කර්මාන්තශාලා කඩ සාප්පු විවිධ ආකාරයට හා විවිධ හේතුන් මත ගිනි ගැනීම් සිදුවේ මේවා ස්වාභාවිකව සිදුවනවාද? එසේ නැත්නම් රජයේ බදු ගෙවීම් මග හැරීමට සිදු කර ඒ අලාභ රක්ෂණ වන්දි ලෙස ලබා ගන්නවද? යන්න ගැටළුවක් වී ඇත කෙසේ වෙතත් අලාභය සිදුවූ පුද්ගලයා තම පාඩුව රක්ෂණ වන්දි මගින් පියවා ගන්න බව පැහැදිලිය ,මේ කාරණා මෙසේ සිදුවන්නේ නම් රක්ෂණ සමාගම් මේ වෙනුවෙන් යම් ක්‍රියා මාර්ගයක් ලබා ගත යුතුය ,ඒ සදහා රක්ෂණ වර්ග ලබා දීමේදී එම රක්ෂණය කරන ස්ථානයේ ගිනි අරක්ෂක පද්ධති හා විදුලි කාන්දු වලකන විද්ධ්‍යුත් පාලන පරිපථ හා මෙවලම් මෙන්ම බඩු ගබඩා කරන ස්ථාන වල ස්වයංක්‍රීය කෙමිකල් ෆෝරම් ස්ප්‍රේ පද්ධති තිබීම අනිවාර්ය කලයුතුය. එමගින් විදුලි කාන්දුවක් ගින්නක් කරා යනට පෙර විදුලි විසන්දි වන අතර යන හෙයකින් ගින්නක් සුළු වශයෙන් ඇති වුවද ස්වයංක්‍රීය කෙමිකල් ෆෝරම් ස්ප්‍රේ පද්ධති ක්‍රියාත්මක වීමෙන් ගින්න පැතිරීම හා ගින්න වර්ධනය වීම පාලනය වීම මගින් ජීවිත හා දේපල හානිය අවම කර ගත හැකිය විශේෂයෙන්ම ගින්න වඩාත් පැතිර යන්න උපකරණ හා භාණ්ඩ ගිනි ගැනීමෙනි (රෙදි පිලි , ලී හා ප්ලාස්ටික් ද්‍රව්‍ය )

:       0       2

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site