IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මාදම්පේ කෘතිම රා නිෂ්පාදනාගාරයක් අල්ලයි


(සඳලංකාව - හේමලතා ඩී හේවගේ)   
  
මාදම්පේ මැදගම ප්‍රදේශයේ  කෘතිම රා නිෂ්පදනය කරන  ස්කාගරයක් වැටලීමෙන් සැකකරුවන් දෙදෙනෙක් අත් අඩංගුවය ගෙන ඇත.

ජනාධිපති මත්ද්‍රව්‍ය  නිවාරණ කාර්ය සාධක බලකාය සහ වයඔ සුරාබදු නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර ඇත.



අදහස් (3)

මාදම්පේ කෘතිම රා නිෂ්පාදනාගාරයක් අල්ලයි

sam Friday, 02 February 2018 08:47 AM

ලංකාවේ තියන රා ඉල්ලුම පොල් මලකින් විනාඩි දෙකතුනකට වරක් වැටෙන තෙලිජ්ජ බිංදුවකින් එකතු කර සපුරාලන්න බැහැ. මුළු ලංකාවේම තෙලිදිය එකතු කලත් රුපියල් කෝටි ගණනකට ටෙන්ඩරය විකුණන බලන්ගොඩ රා තැබෑරුමේ දිනක පරිභෝජනයටත් මදි විය හැකියි .පොල් , තල් , කිතුල් , කියලා වෙනසක් නැතිව කොයිවත් "හදා රා " තමයි .

:       0       53

THITHA ATTA Saturday, 03 February 2018 10:55 AM

මෙතන ඇත්ත කතාව මම කියන්නම්. අපේ ගෙදර ඉස්‌සරහ තමා මේක තියෙන්නේ. මේගොල්ලෝ සම්පුර්ණ නීති විරෝදී වැඩක් මේ කරන්නේ, රා ගැලුමට වතුර ගැලුම් 40 කලවම් කරනවා. ඒ වෙනුවට ඊස්ට්, නිදිපෙති, සීනි ,සහ නොයෙකුත් විස බෙහෙත් දානවා. මේවා දිනකට ලොරි 80 විතර බෙදා හරිනවා. දිනක ශුද්ධ ලාභය ලක්ෂ 40-50 අතර වෙනවා. DCSL දැන් ගැනේ නැහැ. ඒක තහනම් කලා,දැන් යවන්නේ බෝතල් රා විතරයි. මේවා මෙච්චර කල් කලා මිනිස්සු ඉවරයි, නිතිය රකින්න එතකොට රට හැදෙයි.

:       0       0

ranjith Saturday, 03 February 2018 02:10 PM

මාදම්පේ තමයි මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත අනතුරට පත්කරමින් කෘතීම රා හදන ලොක්කෝ ඉන්නේ මේක සදහටම තහනම් කරේ නැතිනම් වතුකරේ අහිංසක ජනතාව ඔක්කොම අහිංසක මිනිස්සු මේ රා වලට ඇබ්බෙහි වෙලා ඉන්න ඔක්කොමගේ ජීවිත අනතුරේ

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site