(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම වෙඩිතලතිව් ප්‍රදේශයේ පිහිටි පාසලක බැඳ තිබූ බඹර වද හේතුවෙන් පාසලේ අධ්‍යාපන කටයුතු වලට බාධා එල්ල වීමත් සිසුන්ට ඹඹර ප්‍රහාර එල්ල වීමත් හේතුවෙන් පාසලේ බැඳ තිබූ බඹර කූඩු 26 ක් කඩා ඉවත් කිරීමට පාසලේ විදුහල්පති ඇතුළු මන්නාරම් නගරසභාව විසින් පියවර ගනු ලැබුහ.
පසුගිය දින කිහිපය තුළදී වෙඩිතලතිව් ජෝෂප්වාස් මධ්‍යම විද්‍යාලයේ සිසුන් 08 දෙනෙකුට අවස්ථා කිහිපයකදී ඹඹර ප්‍රහාරයන් එල්ල වූ අතර පසුගිය දින කිහිපයේදී පාසලේ අධ්‍යාපන කටයුතු වලටද දැඩි ලෙස බාධා එල්ල විය.
ඊයේ (03) දිනද එක් සිසුවෙකුට බඹර ප්‍රහාර එල්ල වීමත් සමඟ පාසලේ අධ්‍යාපන කටයුතු නැවත්වීමට සිදු වූ අතර පසුව ඒ පිළිබඳව මන්නාරම් නගරසභාව දැනුවත් කර ඊයේ රාත්‍රියේදී මෙම බඹර කූඩු ඉවත් කිරිමට පියවර ගෙන තිබිණි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මන්නාරමේ පාසලක බඹර කූඩු 26 ක් ඉවත් කිරීමට පියවර