(දිනේෂ් උපේන්ද්‍ර)
කටුපොත අලහිටියාව විහාරස්ථානයේ පිහිටුවා තිබූ අඩි 3ට ආසන්න බුදු පිළිමයක් කඩා දැමූ පුද්ගලයකු කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපේ‍්‍රල් මස 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය නියම කළාය.
සැකකරු වයස අවුරුදු 35ක පමණ පුද්ගලයෙකි.
එදිනට සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණි.
කටුපොත පොලිසිය සැකකරු බී වාර්තාවක් මගින් ඉදිරිපත් කරමින් මෙය 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර සම්මුති පනත අනුව වරදක් බව අධිකරණයට කරුණු දැක්වීය. අදාළ පනත අනුව ඇප සම්බන්ධව මහේස්ත්‍රාත් අධිකරණයට බලතල පැවරී නැති බව පවසමින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම විය.
කටුපොත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රත්නායක මහතාගේ උපදෙස් මත සැකකරු මුහුණු ආවරණ සහිතව අධිකරණයට ඉදිරිපත්කර තිබිණ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බුදුපිළිම කැඩූ පුද්ගලයකු රක්ෂිත බන්ධනාගාරයට
Bamunuarachchi Tuesday, 26 March 2019 03:04 PM
මේ ගොයියාගේ මුහුණු පොඩ්ඩ යු ටියුබ් එකට දමන්න නමත් සමග.
Bamunuarachchi Tuesday, 26 March 2019 03:05 PM
අඬු කැඩුවේ නැද්ද?