( මහින්ද නිශ්ශංක)
දැනට රට තුළ උද්ගතව පවතින තත්ත්වය හේතුවෙන් පෞද්ගලික බස් රථ වල දෛනික ආදායම 75%ක පමණ පහළ බැස ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
පවතින තත්ත්වය සමඟ මගීන් බස්වල ගමන් නොකිරීම මීට හේතුව බවද ඔහු සඳහන් කරයි.
මේ හේතුවෙන් බස්වල මේ මාසයේ ලීසීං වාරිකය හෝ ගෙවා ගැනීමට බස් හිමියන්ට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි පැවසේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පෞද්ගලික බස් ආදායම සියයට 75කින් පහළ ගිහින්
sara Thursday, 25 April 2019 10:57 AM
යකෝ මුට පිස්සුද මේ රටේ මෙතරම් ලොකු ප්‍රශ්නයක් තියෙන වෙලාවේ මු මගුලක් කතා කරනවා බස් ටික තියල ගිහින් බතල හිටවපිය කොහේ හරි. අපි කිව්වද ලීසිං කරල බස් ගන්න කියා ගත්තනම් ගෙවපිය
d.upul Thursday, 25 April 2019 11:19 AM
මගී ජනතාවට හිතෙන හිතෙන වෙලාවට පාට් දානකොට මේවා හිතුනේ නෑ නේද?
mahinda Thursday, 25 April 2019 11:54 AM
අනේ සාදු සාදු ඔය ගැමුණුවගේ ඔය මාෆියාව ඌත් එක්කම විනාශවෙලා යනවානම් හොදයි එතකොට රටේ වග කිය යුත්තෝ ඊට විකල්පයක් යොදාවි. ශත 50 ට මිනී මරපු අලු ගෝසු කර්මාන්තය.
San80 Thursday, 25 April 2019 03:22 PM
ඉතින් අපිට මොකද? ලීසිං ගෙවන්න ඔච්චර අමාරුනම් වැඩ වර්ජනත් නොකර ඉන්න. ඔය ලංගම අගේට ලාභ ලැබුවේ පහුගිය ටිකේ ....
anura Friday, 26 April 2019 02:45 AM
පෞද්ගලික බස් කියන වදකාගාර තුලට මහජනතාව කැමැත්තෙන් නගින්නේ නැහැ. එකයි හේතුව.
විජිත් Sunday, 28 April 2019 08:13 PM
හිත සැනසෙන ආරංචියක්. තව ටික කාලයක් ඔහොමම ගියාම ලීසිං ගෙවන්න බැරි බස් " සීස් " කරාවි. එතකොට ටිකෙන් ටික ප්‍රයිවෙට් බස් මාරයා , මාරයා වැළඳගනිවී.අපේ ලංගම ඒ කියන්නේ විනීත රියදුරු සහ කොන්දොස්තර මහත්වරු රැකියාව කරන රජයේ ගමනාගමන සේවය ටිකෙන් ටික දියුණු වේවි.කොයිතරම් සතුටක්ද.