IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පෙරහුරු මැතිවරණයක් හෙට අම්බලන්ගොඩදී

( එම් .සුසිල් ප්‍රියන්ත )
 
සෞඛ්‍ය නීති පිළිපදිමින් පෙරහුරු මැතිවරණයක් හෙට  (7 ) පෙරවරු 10 සිට දහවල් 12 දක්වා මැතිවරණ  කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවත්වේ.
 
ඡන්දදායකයින් 200යක් පමණ  පිරිසක් මේ සදහා යොදා ගැනීමට නියමිතය. සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ඡන්ද මධ්‍යස්ථාන පවත්වාගෙන යැමේදි මතුවිය හැකි ගැටලු හදුනා ගැනීම මේ වැඩපිලිවෙලේ  ප්‍රධාන අරමුණයි.
 
දුරස්ථභාවය පවත්වාගෙන යමින් ,මුඛ ආවරණ හා විෂබීජහරණ  දියර භාවිතා කරමින් ජාතික හැදුනුම්පත් අතින් නොඅල්ලමින් යනාදි සෞඛ්‍යා රක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මේ මැතිවරණ පෙරහුරුව පැවැත්වීමට නියමිතය.



අදහස් (10)

පෙරහුරු මැතිවරණයක් හෙට අම්බලන්ගොඩදී

Krishan Saturday, 06 June 2020 10:34 AM

නියමු ක්‍රමවේදයක් විදිහට එතුමා විශ්‍රාම යන්න පෙර උපන් ගමේ පවත්වන එක හොදයි... මැතිවරණ දෙපාර්තමේන්තුවේ අවසාන කොමසාරිස් හා මැතිවරණ කොමිෂන් සභාවේ පළමු සභාපති විදියට වාර්තා අතරට එක්වු මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ දෙපාර්තමේන්තුවේ හා කොමිෂන් සභාවේ ජනතාව අතර ජනප්‍රියම නිලධාරීයා එතෙක් මෙතෙක් ඉතිහාසය තුල එතුමාට කොමිෂන් සභාවේ රාජකාරි නිසියාකාරව කරගෙන යැමට ඉඩක් හුල් විසින් දෙන්නේ නැහැ.... ඔහු යාපනයේ ගිහින් කියනවා රුපවාහිනි නාලිකාවක යාපනයේ විකාශනය වන පොහොට්ටුවට චන්දය දෙන්න එපා කියලා එතකොට ඒ මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වයද හුල්ගෙන් දකින්නේ හුල් කා වෙනුවෙන්ද පෙනිසිටින්නේ යන්න පැහැදිලියි. දෙමළ ඩයස්පොරාවේ වුවමනාවන් වෙනුවෙන් කියලා ඔහුව කොමිෂන් සභාවට පත්කල හිටපු කථානායක වගකිවයුතුයි.. අන්තවාදීයෙකු පත්කිරීම ගැන කරු ජයසුරියට ගෙදර නිකන් ඉන්න බැ ඔහු වගකීම බාරගන්න ඕනේ ඔහුට එරෙහිව නිතිමය ක්‍රියාමාර්ග ගන්න බැ...

:       135       637

Krishan Saturday, 06 June 2020 10:34 AM

නියමු ක්‍රමවේදයක් විදිහට එතුමා විශ්‍රාම යන්න පෙර උපන් ගමේ පවත්වන එක හොදයි මැතිවරණ දෙපාර්තමේන්තුවේ අවසාන කොමසාරිස් හා මැතිවරණ කොමිෂන් සභාවේ පළමු සභාපති විදියට වාර්තා අතරට එක්වු මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ දෙපාර්තමේන්තුවේ හා කොමිෂන් සභාවේ ජනතාව අතර ජනප්‍රියම නිලධාරීයා එතෙක් මෙතෙක් ඉතිහාසය තුල එතුමාට කොමිෂන් සභාවේ රාජකාරි නිසියාකාරව කරගෙන යැමට ඉඩක් හුල් විසින් දෙන්නේ නැහැ... ඔහු යාපනයේ ගිහින් කියනවා රුපවාහිනි නාලිකාවක යාපනයේ විකාශනය වන පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා කියලා එතකොට ඒ මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වයද හුල්ගෙන් දකින්නේ හුල් කා වෙනුවෙන්ද පෙනිසිටින්නේ යන්න පැහැදිලියි... දෙමළ ඩයස්පොරාවේ වුවමනාවන් වෙනුවෙන් කියලා ඔහුව කොමිෂන් සභාවට පත්කල හිටපු කථානායක වගකිව යුතුයි... අන්තවාදීයෙකු පත්කිරීම ගැන කරු ජයසුරියට ගෙදර නිකන් ඉන්න බැහැ.. ඔහු වගකීම බාරගන්න ඕනේ ඔහුට එරෙහිව නිතිමය ක්‍රියාමාර්ග ගන්න බැ.... එකයි තියෙන තත්වය මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වයක් නැහැ අන්තවාදින් සිටින නිසා ....

:       158       318

අයි.ජී.එල් 11 D ධර්මාශෝක විදුහල Saturday, 06 June 2020 11:20 AM

මරු සර්, මරේ මරු නියමයි. නියමයි. අපිත් එනව ඡන්දෙ දාන්න....

:       2       18

jaya Saturday, 06 June 2020 12:37 PM

ඔය හුන්ඩු පෙට්ටිය ලොකු කරන්නේ කවද්ද? වටේ ඉන්න නියෝජිතයින්ට ගහන පක්ෂය හිතා ගන්න පුළුවන් දැන් තියෙන ආවරණයෙන්.

:       4       0

Cisco Saturday, 06 June 2020 01:49 PM

පෙරහුරුව හොඳයි! කල් ගැනීම හොදායි!!

:       1       9

sunil Saturday, 06 June 2020 02:05 PM

ඔය මගුල ඉක්මනට තියල, ඔය ටික පත්කරගන්න ඉඩ දෙන්න මහත්තයෝ.

:       0       4

mihira Saturday, 06 June 2020 03:44 PM

එකෙක් යන්න එපා... උන්ටම දහන්න කියහල්ලා...

:       47       8

pradeepa Saturday, 06 June 2020 05:03 PM

අපි මොකද මෙතරම් අමාරුවෙන් ගිහිල්ලා චන්දෙ දමන්නේ ලංකාවේ චන්ද දායකයා දැන් බුද්ධිමත් මේ වතාවේ ගොඩක් දෙනා චන්දය දමන්ඩ යන්නේ නැහැ යන්නත් එපා.. නිකන් කොරෝනා බෝ කරගන්න අප චන්ද පොලට ගිහිල්ලා...

:       19       19

මුණසිංහ Sunday, 07 June 2020 01:56 AM

තමන්ගේ ගමටම ඇවිල්ලා කරන එක හොඳා. ඒත් අර හූල් කියන මිනිහා නම් අයින් කරන්නම ඕන. නියම "ස්වාධීන" මිනිහා.

:       31       1

Kamal Koyrala Sunday, 07 June 2020 08:23 AM

ලෝක ඉතිහාසයේ වැඩිම මහජන මුදලක් වැයකර පවත්වන්න යන මැතිවරණය පෙරහුරුවට රා ඉඩ නැතුව ගමනට වාහන , බටා,දිව ආහාරය ෆයිව් ස්ටාර් හොටෙල් , හවස පාටි , බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site