(උපාලි ආනන්ද)
කොවිඩි 19 වසංගත තත්වය හේතුවෙන් ඇදිරිනීතිය පනවා අවදානම් කලාපයක් ලෙස කම් කර තිබූ පුත්තලමේ සිට වෛද්‍ය සහතියක් නොමැතිව අනුරාධපුරයට පැමිණ එලවලූ අලෙවි කළ බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින එලවලූ වෙළෙදුන් තිදෙනකුට මේ මස 26 වන දින අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවී පෙනී සිටින ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් හේමන්ත පුෂ්ප කුමාර මහතා අද (15) නියෝග කලේය.
මෙසේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කලේ පුත්තලම කල්පිටියේ පදිංචිකරුවන් වන වහබ් රිස්වි/මොහොමදු මුස්තාපා සහ රිෆ්කාර් මොහොමඞ් මහීස් යන සැකකරුවන්ටය.
පුත්තලමේ සිට අනුරාධපුරයට පැමිණ මෙම සැකකාර වෙළෙදුන් තිදෙනා ලොරි රථයකින් එලවලූ අලෙවි කරමින් සිටියදී පසුගිය මැයි මස 4 දා අනුරාධපුර මහ නගර සභාෙවි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පරික්ෂා කරන අවස්ථාෙවි ඔවුන් සතුව තිබී ඇත්තේ ඇදිරි නීති බලපත‍්‍රයක් පමණී.
එහෙත් අවදානම් කලාපයේ සිට වෙනත් ප‍්‍රදේශයකට ගමන් කිරීමේදී අනිවාර්යෙන් තිබිය යුතු වෛද්‍ය සහතියක් මොවුන් සතුව තිබී නැති අතර පසුව ඔවුන් මෙලෙස අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
අනුරාධපුර මහ නගර සභාවේ නාගරික වෛද්‍ය නිලධාරි මාධව පෙරේරා මහතාගේ උපදෙස් මත එම මහ නගර සභාෙවි සෞඛ්‍ය අංශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වන නුවන් ඞී කලතුංග/ එන් පී කුරුනේරු සහ එච් ඒ අජිත් කුමාර යන මහත්වරුන් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පුත්තලමෙන් අ’පුරට එළවළු ගෙන ගිය වෙළෙඳුන් තිදෙනකුට උසාවි එන්නැයි නියෝග