IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නීති විරෝධිව රැගෙනවිත් තිබූ කහ තොගයක් නාවික හමුදා බාරයට

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
 

පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකදී නාවික හමුදා විසින් සිදුකළ වැටලම් දෙකකදී ඉන්දියාවේ සිට නීති විරෝධි ආකාරයෙන් මෙරටට රැගෙන එමින් තිබු කහ කිලෝ 3,642 ක් අත් අඩංගුවට ගත් බව කියයි.
 
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය එත්තාල එරඹුගෝඩැල්ල  ප්‍රදේශයේදී උර 65 ක අසුරා තිබු කහ කිලෝ 2045 ක් සේම උඩප්පුව පෙරියපාඩු වෙරළ තිරයේදී උර 45 ක අසුරා තිබු තවත් කහ කිලෝ 1600 ක ප්‍රමාණයක් බව කියයි.
 
වැටලිම් වලදී අත් අඩංගුවට ගත් කහ තොගයේ වටිනාකම ලක්ෂ 150 කට ආසන්න බවද කියයි.

අදාල කහ ඉන්දියාවේ සිට නීරෝධායන නීති කඩකරමින් නීති විරෝධි අයුරින් ධිවර යාත්‍රා මගින් රැගෙන විත් ඇති බවත් අදාල කහ තොග කටයුතු කළ සැකකරුවන් 13 දෙනෙකුද නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.
 
වැටලිම් වලදී ලොරි රථයක් , ධිවර යාත්‍රාවක් , හා යතුරු පැදියක් අත් අඩංගුවට ගෙන තිබුණි.
 
අත් අඩංගුවට ගත් කහ තොගය ශ්‍රී ලංකා රේගුවට බාර දීමට කටයුතු කරමින් තිබු අතර සැකකරුවන් කල්පිටිය හා උඩප්පුව පොලිස්ථාන වෙත බාර දිම සිදුකර තිබුණි.
 
වැටලිම් සදහා කල්පිටිය විජය නාවික හමුදා කදවුරේ නිළධාරින් හා උඩප්පුව නාවික හමුදා අණු කණ්ඩයේ නිළධාරින් එක්ව තිබුණි.
 



අදහස් (1)

නීති විරෝධිව රැගෙනවිත් තිබූ කහ තොගයක් නාවික හමුදා බාරයට

martintin Sunday, 01 November 2020 09:29 AM

ඉන්දියාවෙන් කහ ගේනවයි කියන්නේ. මේ කහත් එක්ක කොරෝනාවත් ගෙනාවයි කියන එක නේද? පාලනයක් පරීක්ෂණයක් නැතුව අපේ රටට ගෙන්නන දේවල් තමයි හුඟක් ලෙඩ රෝග වසංගත දද කුෂ්ට අපේ රටේ පතුරවන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site