IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


නාවුල ප්‍රාදේශිය සභාවේ අයවැය ඒකමතිකව සම්මතවෙයි

 

(ඉන්දික අරුණ කුමාර)
 
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි නාඋල ප්‍රාදේශිය සභාවේ 2021 අයවැය වාර්තාව අද (03)
එකමතිකව සම්මත විය.

නාඋල ප්‍රාදේශිය සභා ඉතිහාසයේ ප්‍රථම වරට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සම්මත වු අයවැයක් බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමීන් සභාපති වරයා කියා සිටියේය.

අද (03) නාඋල ප්‍රාදේශිය සභාවේ මාසික රැස්වීමේ දී සභාපති සනත් දසනායක මහාත (ශ්‍රි ලං පො ජ පෙ) 2021 වසර සදහා වූ අය වැය සභාවට ඉදිරිපත් කරන ලදි.

සභාවට ඉදිරිපත් කළ අයවැය වාර්තාව සදහා පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරැන්ගෙන් කිසිදු විරෝධයක් එල්ල නොවු අතර පිළිතුරු කතාවේ දී එජාප මන්ත්‍රිනී අචලා රාජකරුණා මහත්මිය කියා සිටියේ තමන් ගියවර අය වැය වාර්තාවට විරෝධය පලකල බවත්, ඒ හේතුවෙන් තමන්ට කිසිදු මුදල් ප්‍රතිපාදනයක් නොලැබුණුනාවුල බවත්ය.

ප්‍රදේශයේ මහජනතාවට තමන්ට සිදුකල යුතු සංවර් ධන කටයුතු වෙනුවෙන් අවස්ථාව නොලැබිම හේතුවෙන් මහජනතාව ගැනම සිතා තමන් මෙවර අයවැය සදහා කැමැත්ත ලබාදුන් බව ද ඇය  කියා සිටියාය.

නාඋල ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රිවරැ නව දෙනෙක් හා එක්සත් ජාතික පක්ෂ වෙනුවෙන් මන්ත්‍රිවරින් සිවි දෙනක් හා එක් මන්ත්‍රිවරයෙක් සිටියි.

ජනතා විමුක්ති පෙරමුණට එක් මන්‍ත්‍රි අසුනක් හිමි වුවද එම පක්ෂය නියෝජනය කළ මන්ත්‍රිවරයා ඉල්ලා අස්විමත් සමග හිස් වු අසුන සදහා මෙතෙක් මන්ත්‍රිවරයෙක් එම පක්ෂය වෙනුවෙන් සහභාගී වි නොසිටියේය.

නාඋල ප්‍රාදේශිය සභා මාසික රැස්වීම සභාපති සනත් දසනායක මහාතගේ (ශ්‍රි ලං පො ජ පෙ) ප්‍රධානත්වයෙන් ප්‍රාදේශිය සභා ප්‍රධාන ශාලාවේ දී පැවැත්විනි.



අදහස් (0)

නාවුල ප්‍රාදේශිය සභාවේ අයවැය ඒකමතිකව සම්මතවෙයි

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1491 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site