IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


තාවකාලික කඩ ගිනි ගණන්


පුත්තලම - ජුඩ් සමන්ත.
හලාවත - මුන්නේෂ්වරම ඊශ්වර දේවාලයේ මංගල්‍යය සමය වෙනුවෙන් තාවකාලිකව ඉදිකරණු ලබන ව්‍යාපාරික ස්ථාන සදහා අධික බදු මුදලක් අය කිරීම නිසා තමන් දැඩි අපසුතාවයට පත්ව සිටින බව එම ව්‍යාපාරිකයින් සදහනස් කරයි.
මාසකය පමණ කාලයක් මුන්නේෂ්වරම දේවාලයේ මංගල්‍යය සමය පැවතියත්,දේවස්ථානය අවට ජනාකීර්ණ වන්නේ සහ වෙළදාම් කටයුතු සිදු කළ හැක්කේ අවසාන සති දෙකක පමණ කාලයක් බව එම ව්‍යාපාරිකයින් කියයි.හලාවත - කුරුණෑගල මාර්ගය දෙපස ඇති භූමිය වර්ග අඩියක් සදහා  රුපියල් 8500 ක් වැනි මුදලක් ඒවායේ හිමිකරුවන් විසින් ලබා ගන්නා බවද ඔවුන් කියා සිටිති.පසුගිය වසරේ වර්ග අඩියක මිළ වූයේ රුපියල් 6500 ක් බවත්,මේ වන විට මිළ ඉහළ ගොස් තිබීම දරා ගත නොහැකි බවද තාවකාලික ව්‍යාපාරිකයින් සදහන් කරයි.කිසිදු පහසුකමක් නොමැතිව භූමියට පමණක් මෙතෙරම් මුදලක් අය කිරීම යුතුක්‍රියාවක් නොවන බවද ඔවුන් කියා සිටිති.



අදහස් (2)

තාවකාලික කඩ ගිනි ගණන්

නුමා Saturday, 19 August 2017 06:21 AM

මොකද බිම් කුළිය අඩු වුනා කියල තාවකාලික කඩ වල බඩු ගණන් අඩුද නැහැනේ. අනික ඔය කෝවිලට මොලේ තියෙන මිනිස්සු එන්නේත් නැහැනේ. ගාණ වැඩියෙන් විකුණුවා කියල ගැටළුවක් නැහැ.

:       0       1

dinesha Saturday, 19 August 2017 07:18 AM

දෙයියෝම බලාගනීවි ඕවා

:       0       7

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 272 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site