(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තාවකාලිකව අත්හිටුවා තිබූ මහවැලි ගඟ ආශ්රිත වැලිකැණීම් කටයුතු සඳහා බලපත්‍ර ලබාදීම ලබන මාර්තු 1 දා සිට ආරම්භ කරන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරු ෂෙල්ටන් කුමාරසිංහ මහතා පැවසීය.
වැලි කැණීම් අත්හිටවූ කාලසීමාව තුළ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව කළ සමීක්ෂණ වාර්තාව ලබන 28 වැනි දා ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී එළිදැක්වීමට නියමිතය.
අදාළ සමීක්ෂණ වාර්තාව පදනම් කරගෙන මෙම බලපත්‍ර නිකුත් කෙරෙන බවත් ඒවන විට ඉඩම් හිමි නිර්දේශයේ සිට අනෙකුත් රාජ්‍ය ආයතන නිර්දේශ ලබාගෙන තිබීම කළ යුතු බවද කැනිම් ඉංජිනේරුවරයා කීය.
නැගෙනහිර ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී මෙම කරනු අනාවරණය විය.
දිසාපති එන්. ඒ .ඒ. පුෂ්ප කුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත පුංචිනිලමේ, වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමැති අබ්දුල්ලා මහරුප් යන මහත්වරුන් ඇතුළු වැලි බලපත්‍රලාභීන් සමඟ මෙම සාක්ච්ඡාව පැවැත්විණි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ත්‍රි‘මලේ වැලි කැණීම් බලපත්‍රදීම මාර්තු 1 වැනි දා සිට ඇරඹෙයි