(හේමලතා ඩී. හේවගේ)
මාකඳුර වෙළඳසැල් සහ නිවාසවලට හානි වූවන් සඳහා ආපදා කළමණාකරන අමාත්‍යංශයේ රක්ෂණ භාර අරමුදල මගින් වන්දි මුදල් සඳහා චෙක්පත් ප්රදානය කිරීම අද (18) අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බංණ්ඩාර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.
පන්නල නගරයට බලපෑ ටොනාඩෝ තත්වය හේතුවෙන් පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසම් 4 ක නිවාස 50 ක්, ව්‍යාපාරික ස්ථාන 65 ක්, රථවාහන 5 ක්, පන්නල රෝහල, සතිපොළ ඇතුළු ස්ථාන කිහිපයකට ඉකුත් 16 වැනිදා අලාභ හානි සිදුව ඇතැයි පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බණ්ඩාර මහතා පැවසීය.
සුළි කුණාටුවෙන් හානි වූ ස්ථාන පිළිබඳව සොයාබැලීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න, කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්ෂක විරාජ් යන මහත්වරු එම ප්‍රදේශ වල නීරීක්ෂණයක ද නිරතවූහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ටොනාඩෝවෙන් හානි වූ නිවාස - වෙළඳසැල් වලට වන්දි
chandima Thursday, 19 September 2019 02:08 AM
හුලඟට කඩ කැඩුණු මුදලාලිලාට වන්දි දෙන වෙලේ රට වෙනුවෙන් කකුල් අත පය කැඩුණු අපේ මිනිස්සුන්ට පැන්ෂන් එක හදල දුන්න නම්....හැබැයි එයාලා ඡන්දෙට අත පය දිග හැරලා වියදම් කරන්නේ නම් නැහැ.