ශාන්ත චන්ද්‍රසිරි
හැටන් - නුවරඑළිය මාර්ගයේ කොටගල නගරයේ පිහිටි අක්කර 25 කින් පමණ සමන්විත කොටගල තෙත් බිම් කලාපය මේ වනවිට විනාශ වී යෑමේ අවධානමට ලක්ව ඇතැයි කොටගල වැසියෝ පවසති.
ශ්‍රී ලංකාවේ පිහිටි තෙත් බිම් අතර ඉහළ වටිනාකමකින් යුත් අතිසංවේදි පරිසර කලාපයකින් සමන්විත තෙත් බිම් කලාපයක් ලෙස ප්‍රකට කොටගල තෙත් බිම මේ වනවිට කිසිවෙකුගේ අවධානයට ලක් නොවී හුදකලාව පවතින බවත් එම නිසා එහි විවිධ පාරිසරික ගැටළු රැසක් මතුව ඇති බවත් ඔවුහු කියති.
ඉකුත් රජය සමයේදි කොටගල තෙත් බිම් කලාපය පාරිසරික තෙත් බිම් උද්‍යානයක් ලෙස නිර්මාණය කොට සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබුණි. ජලය රඳා පවතින පොකුණු, රථ වාහන මංතීරු, ළමා උද්‍යාන, ආපන ශාලා, ගිම්හාන කුටි, සනීපාරක්ෂක පහසුකම් ඇතුළු විවිධාංග රැසක් ඇතුලත්වන අයුරින් රුපියල් මිලියන 34 ක වියදමින් මෙහි පළමු අදියරේ සංවර්ධන කටයුතු සිදු කෙරෙමින් පවතින අතරතුර එම කටයුතු අතරමඟ නවතා දමන ලදි. එහි සිදු කරන ලද විවිධ ඉඳි කිරීමේ කටයුතු මෙසේ අතරමඟ නවතා දැමීමත් සමඟ ඒවා විනාශයට පත් වු බව කොටගල නගර වැසියෝ පවසති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොටගල තෙත්බිමත් විනාශ වෙන ලකුණු