(අජිත්ලාල් ශාන්තඋදය)
දින දෙකක් වසා දැමුණු කලවා, මානන නගරයේ වෙළඳසැල් සුපුරුදු පරිදි මහජනයා සඳහා අද (17) යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
කලවාන, හඟරංගල පදිංචි, කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ සේවය කළ යුද හමුදාවේ නිලධාරියෙක් කෝවිඞ් 19 ආසාදිත බව තහවුරුවීම කඩසාප්පු වසා දැමීමට හේතු විය.
එම නිලධාරියා සිය ගම වු හඟරංගලට පැමිණ, පසුව ආපසු කැඳවාගෙන ගොස් පී සී ආර් පරීක්ෂණයකින් පසු ඔහුට කොරෝනා ආසාදිත බව තහවුරුවී තිබුණි.
පසුව ඔහුගේ පවුලේ අය සහ සමීපව ඇසුරු කළ අය නිරෝධායනට යොමු කර තිබිණි. නිවාඩුවට ආ හමුදා සෙබළා කලවාන, මානන නගරයේ මුල්‍ය ආයතනයක් ඇතුලු ස්ථාන ගණනාවකට ගිය බවට තොරතුරු අනාවරණය විමත් සමඟ ව්‍යාපාරිකයන් විසින් ඉකුත් 14 වැනිදා වෙළඳසල් ස්වේච්ඡාවෙන්ම වසා දමනු ලැබීය.
වසා දැමුණු වෙළඳසැල් වලින් කිහිපයක් පමණක් ඊයේ (16) විවෘත කරනු ලැබූ අතර අද (17) වනවිට සියල්ලම පාහේ විවෘත කර ඇත.
කලවාන, මානාන නගරයේ වෙළඳසැල් වසා දැමීමට තමන් කිසිඳු අවස්ථාවක නියම නොකළ බව පොලිසිය සහ සෞඛ්‍ය බලධාරීහූ අවධාරණය කළහ.
නිරෝධායනයට ලක්කළ යුතු ස්ථාන වලට පමණක ඔවුන් සීමාමායිම් පැනවුවත් කලවාන, මානාන නගරයේ සෙසු වෙළඳසැල් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් පවත්වාගෙන යාමට අවස්ථාව දී තිබු බවද පැවසීය.
කඩසාප්පු විවෘත කිරීමත් සමඟ අවට ගම්වල ජනතාව සිය අවශ්‍යතා මිලදී ගැනීමට 17දා කලවාන මානාන නගරයට පැමිණ සිටියහ.
කලාවන නගරය හඳුන්වන්නේ මානාන නමිනි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කලවානේ කඩ සාප්පු විවෘත කරයි