ඞී.කේ.රත්න
මහ කන්නයේ වගා කරන ලද අර්තාපල් අස්වනු මේ වන විට වෙළදපොලට පැමිණෙන නමුත් අර්තාපල් මිල විශාල ලෙස පහත වැටීම නිසා තමන් දැඩි දුෂ්කරතාවයකට පත්වී ඇතයි බදුල්ල දිස්ත්‍රික්කයේ අර්තාපල් ගොවිහු පවසති.
වැලිමඩ , ඌව පරණගම , කැප්පෙටිපොල , ඇටම්පිටිය , බෝගහකුඹුර , බොරලන්ද , බණ්ඩාරවෙල සහ වංගියකුඹුර ආදි දේශිය අර්තාපල් වගා කරන ප්‍රදේශවල මහ කන්නයේ වගා කරන ලද අර්තාපල් අස්වනු වෙළද පොලට පැමිණිම මේ වන විට ආරම්භ වි ඇතත් මේ වන විටත් ආනයනික විදේශීය අර්තාපල් තොග විශාල ලෙස වෙළද පොළට පැමිණිම නිසා තම දේශිය අර්තාපල් අස්වනු විකුණා ගැනිමට නොහැකිවී ඇතැයි මෙම ගොවිහු කියති.
විශාල මුදලක් වැයකර තමන් වගා කරන ලද අර්තාපල් අස්වනු කැප්පෙට්පොල ආර්ථික වෙළද මධ්‍යස්ථානයට හා බණ්ඩාරවෙල එළවලූ තොගවෙළද පොලට රැගෙන එන නමුත් ආනයනින විදේශීය අර්තාපල් නිසා තම අර්තාපල් කිලෝවක් රුපියල් පනහක මුදලකටවත් අලවි කර ගැනීමට නොහැකිවීම නිසා ගොවි ජනතාව මෙම තත්ත්වයට පත්වී ඇත.
එම නිසා ආනයනික අර්තාපල් සඳහා ආනයනික බදු වැඩි කර දේශීය අර්තාපල් සඳහා ස්ථාවර මිලක් නියම කර අර්තාපල් ගොවියා රැක ගැනීමට කටයුතු කරන්නයි බදුල්ල දිස්ත්‍රික්කයේ අර්තාපල් ගොවීහු අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ආනයනික විදේශීය අර්තාපල් නිසා දේශිය ගොවියා අනතුරේ
vernon Sunday, 18 February 2018 09:19 AM
ආනයනික අර්තාපල් වලට බදු ගහලා මිල වැඩි කරාම මෙයාලා පාරිභෝගිකයට අඩු මිලට දෙනවද? මෙයාලත් කරන්නෙ මිල වැඩි කරන එක.