(ඉන්දික අරුණ කුමාර)
අවුුරුදු 14 ක පාසැල් දැරියක් පැහැරගෙන ගොස් වසර දෙකක් අඹු සැමියන් ලෙස ජීවත්වු 38 හැවිරිදි විවාහකයෙකු සැඟව සිටිය දි වසර දෙකකට පසු කුලියාපිටිය - පන්නල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි.
2017 – 02 – 07 වන දින දැරිය පාසල් යන අවස්ථාවේ සැකකරු විසින් ඇය පැහැරගෙන ඇති බවට ඇගේ මව්පියන් විසින් නාඋල පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබිණි.
අවස්ථා ගණනාවක දී නාඋල පොලිසියේ නිලධාරීන් ලද තොරතුරුවලට අනුව සැකකරු සොයා ඇති අතර අවස්ථා කිහිපයකදීම ඔහු විවිධ ප්‍රදේශවල ජීවත් වී ඇති බව පොලිසිය කියයි.
අධිකරණ නියෝග මත සැකකරුගේ දුරකතන සංවාද සම්බන්ධයෙන් කුළුණු වාර්තා ලබාගනිමින් හා බැංකු ගනුදෙනු සම්බන්ධයෙන් වසර දෙකක් පුරා සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු හා දැරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු හා දැරිය නාඋල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි අයවලුන් බවට පොලිසිය කරුණු අනාවරණය කර ගෙන තිබේ.
සැකකරු අද (21) නාඋල මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර දැරිය දඹුල්ල අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කරන බව පොලිසිය සදහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
14 වියැති දැරිය බලෙන් රැගෙන ගිය අය වසර දෙකකට පසු අසු වෙයි
sampath Monday, 21 January 2019 10:04 AM
මෙය අනුමත කල නොහෙකි ක්‍රියාවක්..... එහෙත් මේ දැරිය මේ තැනැත්තා සමග ප්‍රේම සම්බන්දයක් මත පැන ගොස් ඇති බව පැහැදිලියි.නමුත් ලංකාවේ නීතිය අනුව මේ තැනැත්තාට ස්ත්‍රී දුෂණ චෝදනාව යටතේ නඩු පැවරීමක් සිදු වෙයි. මෙහි ප්‍රතිඵලය මේ දැරිය ඇත්ත වශයෙන්ම අනතවීම පමණි.