Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රංජිත් රාජපක්ෂ)
පකිස්තානයෙන් ආනයනය කරන ලද මෙරට තහනම් ‘එන්සි‘ නැමැති මත්කුඩු වතුකරයට බෙදාහැරිය බව කියන පුද්ගලයකු නොර්වුඩි වෙන්චර් වතුයායේ දී අද (10) අත්අඩංගුවට ගත් බව නොර්වුඩ් පොලිසිය පවසයි.
මත්කුඩු පැකට් තුනක් වශයෙන් අසුරා ඔහුගේ නිවසේ සඟවා තිබෙන බවට ලද තොරතුරක් මත උපායදුතයෙකු යොදවා මෙම මත්කුඩු තොගය සහ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මත්කුඩු ග්රෑම් 10 බැගින් කුඩා පැකට් ලෙස සකස් කර පාසල් ළමුන් ඇතුළු වතුකරයේ තරුණයන්ට බෙදාහැර ඇති බව මුලික පරික්ෂණ වලදි අනාවරණය වූ බව පොලිසිය කියයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.