Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ක.ග. කරුණාරත්න)
වැලිකන්ද නගරයට ආසන්නයේ පිහිටි දුම්රිය මාර්ගය අසළ තිබී අද (10) උදේ මිනිස් ඇටසැකිල්ලක් හමුවූ බව වැලිකන්ද පොලීසිය කියයි.
එය අසළ තිබී ඇදුම් නිරීක්ෂණය කිරීමේදී එය පිරිමි පුද්ගලයෙකුගේ බවට සැකකරන බව විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිළධාරීහු පැවසූහ.
මෙය දැනට මාස දෙකකට හෝ තුනකට පමණ පෙර මියගිය පුද්ගලයෙකුගේ විය හැකි බවද පොලීසිය සඳහන් කරයි.
වැලිකන්ද පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.