(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බලන්ගොඩ, මුල්ගම  ප්‍රදේශයේ  වගා  ළිකට වැටි  පුද්ගලයකු  අද (18)  අලුයම මියගොස් ඇතැයි  පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බලන්ගොඩ මුල්ගම බදුලුවාව  ප්‍රදේශයේ පදිංචි ව සිටි  48 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති උදය බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි  පරික්ෂණ  සිදුකෙරේ.