Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ප්රසාද් රුක්මල්)
මොනරාගල වැදිකුබුර සිට බදුල්ල නගරයේ පැවති සංගීත තරගවලට සහභාගි වීම සඳහා පාසල් ළමුන් රැගෙන එමින් තිබූ පෞද්ගලික බස් රථයක් බදුල්ල හිඳගොඩ ප්රදේශයේදී අද(20) කැබ්රථයක ගැටී කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන ඇගළුම් කම්හලක තාප්පයක් කඩා ගෙන යාමෙන් පියෙකු සහ දියණියක තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
බදුල්ල නගරයේ අමතර පංතියකට කැබ් රථයෙන් යමින් සිටියදී මෙසේ අනතුරට පත් වූයේ පස්සර කහටරුප්ප ප්රදේශයේ 15 හැවිරිදි දියණියක සහ 59 හැවිරිදි පියෙකු බව පොලිසිය කීය.
බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.