(රංජිත් රාජපක්ෂ)
හැටන් නගරයේ ප්‍රධාන විදියේ තොග සහ සිල්ලර වෙළෙදසැලක් කඩා ඇතුල් විමට උත්සහ කළ සැකකරුවෙකු සොයා හැටන් පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇත.
අද (17) අලුයම දී කුඩා යකඩ ඉන්නයකින් එම වෙළදසැලේ ඉබි තුනක් කඩා වෙළදසැල් තුළට සැකකරු ඇතුළු විමට උත්සහ කර ඇති අතර එම ඉබි දමා තිබු කොන්ඩිපට්ටමක් හිර විම නිසා සැකකරුගේ උත්සහය ව්‍යාප්ත වි ඇත.
හැටන් නගරයේ රාත්‍රි මුර සංචාරයේ යෙදි සිටින පෞද්ගලික අංශයේ ආරක්ෂක නිලධාරින් එම වෙළදසැලේ තබා ඇති වේලාව සටහන් කරන පොත අත්සන් කිරිමට යාමේදි වෙළදසැල කඩා ඇති බව දැනගෙන ඒ බව වෙළදසැල අයිතිකරුට දැනුම් දි ඇත.
හැටන් පොලිස් සුනඛ අංශයේ කොරා සුනඛයාගේ සහයෝගය සහ අවට වෙළදසැල් වල සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධති වල පටිගත වි ඇති දර්ශන ඔස්සේ සැකකරු හදුනාගැනිමට ගැනිමට පොලිසිය කටයතු කර ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හැටන් වෙළඳසලක් කැඩු අයෙක් සොයා පරීක්ෂණ