සුජිත් හේවාජුලිගේ
ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණකරුවන්ට විස කිරි පැකට් දුන් අය වහාම අත්අඩංගුවට ගන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තුව මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
වීරවංශ මහතා මේ බව පැවසුවේ අද (9) පෙරවරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
සංහිඳියාව ගැන මහ දවල් බණ කියන ආණ්ඩුව බෙදුම්වාදීන්ට යළි හිස එසවීමට අවශ්‍ය දේශපාලන බලය නිර්මාණය කර දෙන බව කී විරවංශ මහතා උතුරේ බෞද්ධ සිද්ධස්ථානවලට අද බෞද්ධ භික්ෂුවකටවත් යෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ප්‍රකාශ කළේය.
වීරවංශ මහතා මේ බව පැවසුවේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණූ පක්ෂ මුලස්ථානයේ දී අද (9) පෙරවරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ඒකාබද්ධයේ උද්ඝෝෂකයින්ට විස කිරි දුන් අය අත්අඩංගුවට ගන්න’
sam Sunday, 09 September 2018 09:39 AM
මේ උද්ඝෝෂකයන්ට ආහාර ලබා දුන්නේ සංවිධායකයෝ නොවෙයිද ??
justin Sunday, 09 September 2018 11:20 AM
බල තණ්හාව. බල තණ්හාව.
ranavi Sunday, 09 September 2018 11:45 AM
තමන්ගෙ උද්ඝෝෂකයින් කොළඹදී කරපු වැඩ මුළු ලෝකයම දැකලා ඉවරයි. බොනවා නටනවා දුවනවා පාරේ පෙරළෙනවා ලයිට් කණු උඩ නගිනවා කාපු බීපු දේ පාරට විසිකරනවා එච්චරයි. මාස ගානක් යනකම් කොළඹ ගඳ ගැස්සුවා. කවුරු හරි සැලසුම් කරලා කිරි විස පැකට් දිලා නම් රජය මොකටද හොයන්නෙ රජය කිසිම බාධාවක් නැතුව උද්ඝෝෂනය කරන්න ඉඩ දුන්නනෙ. මගදී එක එක්කෙනාගේ ජරාව කෑවට රජය පලිද. ලොකු වාහනවල ඇවිත් ලොකු හෝටල්වල ඉඳන් රජ බොජුන් ගිල්ලට අහිංසකයන්ට පාරේ තියන ජරාව තමයි.