(ඩි.ජී.සුගතපාල)
සැමියා විසින් සිදු කරන ලද පහරදිමක් නිසා හදිසියේම අසනිප වූ ගැබිණි මවක් අද (30) මහමෝදර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර වෛද්‍යවරුන් විසින් සිසේරියන් සැත්කමක් සිදුකර දරුවා බේරාගෙන ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල ඇත්තිලිගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි ඊ.වී.ජී.කාංචනා නැමැති දරුවන් නම දෙනෙකුගේ මවක් බව පොලිසිය පවසයි.
මෙම කාන්තාව තෙවරක් විවාහ වී ඇති බවත් පහරදීම සිදුකර ඇත්තේ තෙවන සැමියා විසින් බවත් අනාවරණය වී තිබේ.සැකකාර සැමියා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවකු බවත් ඊයේ රාත්‍රීයේ මෙම පහරදීම සිදු කිරීමෙන් පසු දරුවන් විසින් ඇය රෝහලට ගෙන ගොස් ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.
ගාල්ල පොලිසිය විසින් මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කොට මහේස්තාත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය .ඒ අනුව හෙට උදෑසන ගාල්ල මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වූ නිවස සහ කරාපිටිය රෝහලට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්විමට නියමිතය.
සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය පැවැසීය.දරුවාගේ තත්ත්වය අසාධ්‍ය බව රෝ හල් ප්‍රකාශකයෙකු පැවැසීය
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සැමියාගේ පහරදීමෙන් ගැබිණි මවක් මරුට