IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සබරගමුවේ නවක ගුරුවරු 130 ක් හෙට පත්වීම් ලබති

(අජිත්ලාල් ශාන්තඋදය)

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ කලා විෂයයන් ඉලක්ක කර ඉගැන්වෙන භූගෝල විද්‍යාව, ඉතිහාසය, බෞද්ධ ශිෂ්ඨාචාරය සහ දේශපාලන විද්‍යාව යන විෂයයන් පුරප්පාඩු පවතින සබරගමු පළාත් සභා පාසල් සඳහා එම විෂයයන් ඉගැන්වීමට නවක ගුරුවරු 130 දෙනෙක්  හෙට (19) පත්වීම් ලබති.

සබරගමු පළාතේ කෑගල්ල සහ රත්නපුර දිස්ත‍්‍රික් දෙකේ එකී විෂයයන් ඉගැන්වෙන උසස් පෙළ කලා අංශ පන්ති පැවැත්වෙන පාසල් ප‍්‍රමාණය 288කි.

රත්නපුර, බළන්ගොඩ, ඇඹිලිපිටිය, නිවිතිගල, කෑගල්ල, මාවනැල්ල සහ දෙහිඕවිට යන අධ්‍යාපන කලාප හතේ පුරප්පාඩු ඇති පාසල් වලට මෙම පත්වීම්ලාභීන් යොමු කරනු ලබයි.

විභාග දෙපාර්තමේන්තුව මගින් 2018 වසරේ පවත්වන ලද විවෘත තරග විභාගයේ ප‍්‍රතිඵල මත මෙම 130 දෙනා තෝරාගනු ලැබූ බව සබරගමු පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතා පවසයි.

සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා අතින් මෙම පත්වීම් ප‍්‍රදානය අද(19) පස්වරු 01.30ට සබරගමු පළාත් සභා ශ‍්‍රවනාගාරයේ දී සිදු කෙරේ.

ඉහත තරග විභාගය සමත් වූ පිරිසෙන් 450ක් පමණ මීට පෙර සබරගමු පළාත් ගුරු සේවයට බඳවාගත් බව කී පළාත් අධ්‍යාපන ලේකම්වරයා මෙවර පත්වීම් ලබාදනේනේ එහි දෙවැනි පියවර ලෙස යැයි ද කීවේය.

සබරගමු පළාතේ ගුරු සේවයෙන් වාර්ෂිකව 200-300 අතර ප‍්‍රමාණයක් විශ‍්‍රාම ලබයි. සබරගමු පළාතේ මුළු ගුරු සංඛ්‍යාව 21,000 ඉක්මවා ඇති අතර මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 341,000 කි.



අදහස් (1)

සබරගමුවේ නවක ගුරුවරු 130 ක් හෙට පත්වීම් ලබති

kapila kumara Tuesday, 25 June 2019 01:05 AM

පළාත් සභාව විසුරවා තිබෙන නිසා වැඩේ හරියටම සිදුකිරිමට ආණ්ඩුකාරතුමාට පුළුවන් වීම ගැන සන්තෝසයි

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site