(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගුරු වෘත්තීය සමිති 21 ක් හෙට (18) සහ අනිද්දා (19) පැවැත්වීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය නොදෙන බව ලංකා ගුරු සේවා සංගමයේ දකුණු පළාත් ලේකම් සුනිල් ගමගේ මහතා අද (17) ගාල්ලේදී පැවසීය.
ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිපයක් මුල්කර ගනිමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකරන බවට ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ඉකුත් 10 දා අනුරාධපුයේදී කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඒ මහත් මේ බව සඳහන් කළේය.
ඒ අනුව මෙම ක්‍රියා මාර්ගයට සහාය නොදක්වන ගුරු සංගම් අතර ලංකා ගුරු සේවා සංගමය, ලංකා ගුරු සංගමය, ප්‍රගති ගුරු සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ජාතික අධ්‍යාපන සේවා සංගමය යන ගුරු සංගම් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය නොදක්වන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය නොදක්වන බව ලංකා ගුරු සේවා සංගමය කියයි
සිරිබිරිස් Thursday, 18 July 2019 01:34 AM
රාජ්‍ය සේවයේ පවතින සියළුම වැටුප් විෂමතා ඇතිවුනේ 2006 වර්ෂයේ නිකුත්කල රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2206 හා එයට සිදුකල සංශෝධන නිසා කියල අබමල් රේණවක් තරමටවත් මොළයක් තිබෙන පන්දමට පත්වීම් නොගත් ඕනෑම කෙනෙකුටනම් තේරෙනවා.