(ඉන්දිකා රාමනායක)
අම්පාර උහන ලාහුගල රක්ෂිතයේ වැටලීමකට ගොස් එහි ජාවාරම්කරුවන් පිරිසක් විසින් අතහැර දමා ගොස් තිබු දැව ට්‍රැක්ටරයක් රැගෙන එමින් සිටි විශේෂ කාර්ය බළකායාගේ භට පිරිසකට ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් පහර දී තිබේ.
ඊයේ (11) පස්වරුවේ සිදු වූ මෙම සිද්ධියෙන් නිලධාරියකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
පහර දීම සිදුකළ සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (12) අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වැටලීමකට ගිය එස්ටීඑෆ් පිරිසකට පහරදීමක්
upali Sunday, 12 January 2020 05:20 AM
ගහනකොට ගහන්න ඇඩ්රස් නැතිවෙන්න.......
Asanka Sunday, 12 January 2020 05:49 AM
ත්‍රිරෝද රථයකින් 10 දෙනෙකුට එන්න බැහැනේ. උපරිම 4,5ක් එයි. ලජ්ජා නැද්ද එස්ටීඑෆ් එකට ගුටි කන්න. ගහන්නකෝ ආයේ බත් නොකන්න. දැන්වත් ඔය නීති හරියට ක්‍රියාත්මක කරගන්න බැරිනම් කොල්ලනේ උඹලට නැවත කාලයක් එන්නේ නැහැ.