IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වගා හානි වළක්වන්න ගත් ක්‍රියාමාර්ග ගැන වාර්තාවක් ඉල්ලයි

      
 
 
 
නාලක සංජීව දහනායක
 

 
වන සතුන්ගෙන් වගාවන්ට වන හානිය වැළැක්වීම සඳහා මෙතෙක් ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් මාසයක් ඇතුළත තමාට ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් දී තිබේ.
  
වන සතුන්ගෙන් සිදුවන හානිය වැළැක්වීම සඳහා මෙතෙක් ගත් සියලූම ක‍්‍රියාමාර්ග අසාර්ථකව ඇතැයි පැවසූ අමාත්‍යවරයා වනසතුන් විනාශ කිරීම සඳහා තුවක්කු ලබාදීම ද ඵලරහිත ක‍්‍රියාවක් වී ඇතැයි ද පැවසීය.
 
ඒ අනුව පසුගිය වසරේ තුවක්කු පහලොස් දහසක් හා පතරොම් ලක්‍ෂ දෙකක් නිකුත් කළද  ඉන් පතරොම් දහතුනක් පමණක් භාවිතා වී ඇතැයිද සඳහන් කළේය.
 
වනසතුන්ගෙන් සිදුවන වාර්ෂික හානිය සියයට 40 ඉක්මවන අතර ඇතැම් ප‍්‍රදේශවල එම තත්ත්වය සියයට 65 ඉක්මවන බව අනාවරණය වී තිබේ. 
 
මේ හේතුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 18 මුදලක් රටට අහිමිවන බව චීන විශේෂඥයින් පිරිසක් විසින් මෑතකදී සිදුකරන ලද සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇත.


මේ වනවිට හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය විසින් වනසතුන්ගෙන් සිදුවන හානි වැළැක්වීමේ පැරණි ක‍්‍රම පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදුකරන අතර එම කටයුතු ඉක්මණින්ම අවසන් කර අදාළ වාර්තාව සකස් කරන ලෙසට අමාත්‍යවරයා විසින් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් බී. විජේරත්න මහතාට උපදෙස් දී තිබේ.  



අදහස් (0)

වගා හානි වළක්වන්න ගත් ක්‍රියාමාර්ග ගැන වාර්තාවක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1448 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site