IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මස්කෙළි ඔය හරහා කම්බි පාලම අබලන්

(රංජිත් රාජපක්ෂ )        

මස්කෙළියේ සිට කැළණි ගඟට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා මස්කෙළිය ඔය හරහා ඉදිකර තිබෙන කම්බි පාලමේ කම්බි දිරා පත් වි ලෑලි ගැලවි , පාලමේ අත්තිවාරමට යොදා ඇති  යකඩද දිරාපත් වි ඇති නිසා  එම පාලම කඩා වැටිමේ අවදානමක් මතුව තිබේ.

අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨශයට අයත් ගිනිගත්හේන හිටිගේගම, ගල්ගොඩහින්න ගම්මාන ඇතුළු තවත්  ගම්මාන රැසකට පිවිසිමට ඇති කෙටිම මාර්ගය පිහිටා ඇත්තේ මෙම කම්බි පාලමයි.

1955 වසරේදි ඉදිකරන ලද මෙම කම්බි පාලම දිගින් අඩි 275 කින් සහ උසින් අඩි 22 කින් යුක්ත වේ.

වසර 15 කින් පමණ එම පාලම ප්‍රතිසංස්කරණය නොකිරිම හේතුවෙන් එම පාලමේ  ආත්තිවාරමට යොදා ඇති යකඩ කුළුණු පාලමේ ආරක්ෂිත කම්බි සහ එම පාලමේ ගමන් කිරිමට යොදා ඇති  ලැලි දිරා ඇති බව ප්‍රදේශවාසිහු  කියති.

කම්බි පාලම අබලන් තත්ත්වයේ පැවතිම නිසා එම පාලම හරහා ගමන් ගත් පාසල් ළමුන් සහ ප්‍රදේශවාසින් කිහිපදෙනෙකු පාලමේ  සිට මස්කෙළි ඔයට වැටි තුවාල ලබා ඇති බවද ප්‍රදේශවාසින්හු කියති.

හිටිගේගම , මොරතොටියා වත්ත , කෙසෙල්අරාව , මගුරු මාදෙණිය ,ඇතුළු ගම්මාන රැසකට පිවිසිමට ඇති කෙටිම එකම මාර්ගයද වන්නේ මෙයයි.

එම කම්බි පාලම වෙනුවට යකඩ පාලමක් හෝ කොන්ක්‍රිට් පාලමක් ඉදිකර දෙන බවට අදාල බලධාරින් අවස්තා කිහිපයකදි පොරොන්දු වි ඇතත් එම පොරොන්දුව මෙතෙක් බලධාරින්  ඉටු කර නොමැති බවද ගම්වාසිහු කියා සිටිති.

අවස්ථා කිහිපයකදි ගම්වාසින්  සහ තරුණයින් එක්ව තම ශ්‍රමය සහ මුල්‍ය දායකත්වය යොදවමින් මෙම පාලම   ප්‍රතිසංස්කරණය කළ බවත්, මෙවර මෙම පාලම ප්‍රතිසංස්කරණ කිරිමට ගම්වාසින් විසින් අඹගමුව ප්‍රාදේශිය ලේකම්වරයාගෙන් අවසරය ඉල්ලා ඇතත්, එම අවසරය මෙතෙක් ප්‍රාදේශිය ලේකම්වරයා ලබා දි නොමැති බවත් ගම්වාසිහු පවසති.

 

 



අදහස් (0)

මස්කෙළි ඔය හරහා කම්බි පාලම අබලන්

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site