(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ නගරසභාවේ සභාපතිවරයා ලෙස මුස්ලිම් මන්ත්‍රීවරයෙකු පත්කිරීම පිළිබඳව එම සභාවේ මන්ත්‍රීවරියක විසින් මුහුණ පොතේ උපහාසාත්මකව යමක් සඳහන් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අද (21) සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
සභාපති ධුරය දැරූ චමික විමලසේන මහතා විනය පරීක්ෂණයක් සඳහා මාස තුනකට තාවකාලිකව ඉවත් කර උප සභාපති ලෙස කටයුතු කළ මොහොමඩ් රූමි මහතා සභාපතිවරයා ලෙස ආණ්ඩුකාරවරයා විසින් විශේෂ ගැසට් පත්‍රයක් මගින් පත්කෙරිණි.
නව සභාපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුස්ලිම් ජාතිකයෙකු බැවින් එක්සත් ජාතික පක්ෂයේ සුනේත්‍රා වීරසිංහ මන්ත්‍රීවරිය විසින් සිය මුහුණපොතේ උපහාසාත්මක ප්‍රකාශයක් පළ කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නදීශාන් වික්‍රමආච්චි මහතා විසින් සභාවේදී ප්‍රකාශ කරන ලදී.
මේ හේතුවෙන් මන්ත්‍රීවරුන් අතර වාග් ප්‍රහාරයක් ඇතිවී බලන්ගොඩ නගර සභාවේ උණුසුම් තත්වයක් ඇති විය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බලන්ගොඩ නගර සභාව උණුසුම් වෙයි