( විජේරත්න රත්නායක )
ත්‍රිකුණාමලය මැදවච්චිය වැවේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිව්දෙනෙකු දියේ ගිලී මියයෑමේ සිද්ධියට සම්බන්ධ හාලිඇල බ/ඌව විද්‍යා විද්‍යාලයේ ගුරුවරුන් 8 දෙනෙකු තාවකාලිකව වෙනත් පාසල්වලට අනුයුක්ත කිරීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධව පවත්වන ලද මූලික විමර්ශනයකින් අනතුරුව මෙම පියවර ගෙන ඇති අතර මේ වන විට ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පවත්වනු ලබන විමර්ශනය අවසන් වන තුරු මෙම ගුරුවරුන් බදුල්ල කලාපය තුළ විවිධ පාසල්වලට අනුයුක්ත කර ඇතැයි සඳහන් වේ.
ඉකුත් 19 වැනි දින හාලිඇල බ/ ඌව විද්‍යා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසු සිසුවියන් පිරිසක් සම්බන්ධ වූ අධ්‍යාපන චාරිකාවක් අතුරුතුර ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල මැදවච්චිය වැවේ දිය නෑමට ගොස් මෙසේ දියේ ගිලී මියගොස් තිබුණේ හාලිඇල ඇටම්පිටිය පදිංචි අනුහස් සමාධි, බදුල්ල හිඟුරුගමුව පදිංචි ඉමේෂ් ෂෙහාන්, හාලිඇල ගලඋඩ පදිංචි නෙතික ගලපිටගෙදර සහ ඇල්ල ගොටුවල පදිංචි තරුෂ අංජන නම් සිසුන් සිව්දෙනෙකි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බදුල්ලේ සිසුන් 4 දෙනා මිය යාම සම්බන්ධයෙන් ගුරුවරුන් 8 දෙනෙකුට තාවකාලික මාරුවීම්
lalithm Monday, 24 February 2020 05:39 AM
සියල්ලට ගුරුවරු වග කියන්න ඕනේ නැති වුනත් මේ ගැන ටකතා කරපු ගුරුවරයා දැනගෙන හිටියා ළමයි වැවේ නාන්න ගිය බව. පැහැදිලිවම වැරදි දෙයකට ඉඩ දීමක්. කියන්න දුකයි ගුරුතුමෙක් කියලත්.