( එච්. චන්දන )
පුත්තලම කොළඹ මාර්ගයේ පාලවිය- වන්තිව් ප්‍රදේශයේ වේග මීටරය සහිත පොලිස් නිළධාරින්ගේ සමාන රුව සහිත අනුරුව ස්ථානයෙන් ගලවා ගෙන නිවසට රැගෙන ගිය තරුණයින් දෙදෙනකු ලබන 12 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් මොහොමඩ් ඉක්බාල් මහතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත් කරන ලද්දේ පුත්තලම රත්මල්යාය අල්කාසිම් සිටි පදිංචිව සිටි රපීක් මොහොමඩ් සරාජ් , නොරොච්චෝලේ පදිංචි උෂ්නතම්බි වහබ්ජීදීන් යන දෙදෙනාය.
රිය ධාවනයේදී සිදුවන අනතුරු අවම කිරීමේ වේගය පාලනය අරමුණින් පුත්තලම පොලිස් කොට්ඨාශයේ - පුත්තලම පොලිස් වසමේ අනතුරු බහුල ප්‍රදේශවල පොලිස් නිළධාරින්ට සමාන රුව සහිත ආකෘති තබා තිබුණි.
මේ අකාරයෙන් පාලවිය ප්‍රදේශයේ තිබූ මෙම ඩමිය 30 උදෑසන එම ස්ථානයේ නොමැති බවට පුත්තලම පොලීසියේ රථ වාහන අංශයේ නිළධාරින්ට දැනගත් අතර කළ පොලිස් පරීක්ෂණ අනුව මෙම අනුරුව හා එය රැගෙන ගිය ලොරි රථය පුත්තලම - තිල්අඩිය අල්කාසිම් සිටි ප්‍රදේශයේ නිවසක සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පොලිස් අනුරූ සොරකම් කළ තරුණයන් දෙදෙනෙක් රිමාන්ඩ්