IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ රන් වළල්ලක් සොරාගෙන

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමේධා ජී.ජයසේන මහත්මියට අයත් පවුම් තුනක් පමණ බර රන් වළල්ලක් කෝට්ටේ මාදිවෙල - ග්‍රාමෝදය මාවතේ පිහිටි දෙමහල් නිවසේ තිබී සොරා ගෙන ගොස් ඇතැයි මිරිහාන පොලිසිය කියයි.

මන්ත්‍රීවරිය ඉකුත් මස 11 වැනි දින මෙම නිවසට පදිංචියට පැමිණ ඇතැයි පොලිසිය කියයි.

එම නිවසේ ඇය සමඟ රෝගී ලොකු පුතා , මෙහෙකාරිය මෙන්ම ඇයගේ අරක්ෂාව සඳහා පොලිස් කොස්තාපල්වරු තිදෙනෙකු සිට ඇති බව පොලිසිය කියයි.

ඉකුත් 6 වැනිදින මන්ත්‍රීවරිය ආරක්ෂකයින් තිදෙනා සමඟ පාර්ලිමේන්තුවට ගොස් නිවසට පැමිණ පහත මහලේ කාමරයේ කණ්ණාඩි මේසයේ ලාච්චුවට රන් වළල්ල දැමූ බවට ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

එදිනම සවස 4.30 පමණ රෝගියෙකු බැලීමට ආරක්ෂයන් සමඟ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගිය බවද පැමිණිල්ලේ සඳහන් වේ.

එම අවස්ථවේ නිවසට පැමිණ තිබූ නාඳුනන පුද්ගලයෙකු මන්ත්‍රීවරිය හදුනන බවත් අම්මා අසනීපව සිටින බැවින් මන්ත්‍රීවරියගෙන් රුපියල් 5000 ක මුදලක් ඉල්ලා ගැනීමට පැමිණි බව මන්ත්‍රීවරියගේ ලොකු පුතාට පවසා ඇතැයි පොලිසිය කියයි.

එම පුද්ගලයා නිවසේ පහත මහලේ සිටියදී මන්ත්‍රීවරියගේ පුතා උඩුමහලට ගොස් රුපියල් 2000 ක් එම පුද්ගලයාට ලබා දී ඇතැයි පොලිසිය කියයි.

පසුදින පාර්ලිමේන්තු යෑමට රන් වළල්ල පැලදීම සඳහා කණ්ණාඩි  මේසයේ ලාච්චුව විවෘත කිරීමේදී කැරට් 24 වටිනා රන් වළල්ල එහි නොමැති බවට දැක ඇතැයි පොලිසිය පැවැසීය.

සිද්ධිය පිළිබඳ මිරිහාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ රන් වළල්ලක් සොරාගෙන

chandima Saturday, 10 August 2019 01:25 AM

ඔව්ව ඔහොම තමයි, කොහෙන් හරි යනවා. නැත්නම් කෝ මේ අපිට ඔහොම වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site