IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නව කෘෂි ඩිප්ලෝමා පාඨමාලාවක්


 
 
 
විනීතා එම් ගමගේ
 

 
මහනුවර දිස්ත‍්‍රික්කයේ මිණිපේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි හසලක කාර්මික විද්‍යාලයේ දී කෘෂි නිෂ්පාදන තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කිරීමට ජාතික විද්‍යා තාක්ෂණ පර්යේෂණ නිපුණතා සංවර්ධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යංශය පියවර ගෙන ඇත.
 
මෙම පාඨමාලාව වෘත්තීය සුදුසුකම් 5 හා 6 වැනි මට්ටමට සමාන වන බව එම අමාත්‍යංශය කියයි. මෙම මට්ටමේ වෘත්තීය සුදුසුකම සහිත කෘෂිකර්ම ජාතික ඩිප්ලෝමා පාඨමාලාවන් මේ වන විට දඹුල්ල හා කුලියාපිටිය කාර්මික විද්‍යාලවල මේ වනවිට පවත්වා ගෙන යන බවත් කෘෂිකර්මාන්තය පිළිබඳ දැනුම දේශීය මෙන්ම විදේශීය රැකියා වෙළඳපොළට ගැලපෙන පරිදි හැඩ ගැස්වීමත් සඳහා මෙසේ තවත් කාර්මික විද්‍යාලයක පාඨමාලාව ආරම්භ කළ බව විද්‍යා තාක්ෂණ පර්යේෂණ නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා එම අමාත්‍යංශයේ අද (11) පැවැති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය. 
 
මේ මස 14 වැනිදා පෙරවරු 9 ට නව පාඨමාලා ආරම්භය හසලක කාර්මික විද්‍යාලයේ දී සිදුකෙරෙන බවත් ඊට සමගාමීව හසලක කාර්මික විද්‍යාලය මුල් කරගනිමින් මිණිපේ ප‍්‍රදේශයේ නව වන වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා කීය. 
 
පාංශු විද්‍යාව, එළවළු නිෂ්පාදනය, පළතුරු නිෂ්පාදනය, බෝග කළමනාකරණය, සත්ව පාලනය, උද්‍යාන අලංකරණය, තවාන් කළමනාකරණය, ගොවිපල යාන්ත‍්‍රිකරණය යන විෂය කේෂත‍්‍ර මෙම පාඨමාලාවට ඇතුළත් ය.
 
හසලක කාර්මික විද්‍යාලයේ ආරම්භ වන මෙම කෘෂි නිෂ්පාදන තාක්ෂණ  ඩිප්ලෝමාව පූර්ණ කාලින අවුරුදු එකහමාරක පාඨමාලාවක් වන අතර එය ජාතික වෘත්තිය සුදුසුකම හයවන මට්ටම සම්පූර්ණ කළ පසු කෘෂි උපදේශක, ව්‍යාප්ති නිලධාරි තේ පරික්ෂක, පොල් සංවර්ධන නිලධාරි සත්ව සංවර්ධන උපදේශක ඇතුළු ශ්‍රී ලංකා තාක්ෂණික සේවයේ අදාළ රැකියා සඳහා ඉල්ලූම් කළ හැකිවේ. 



අදහස් (22)

නව කෘෂි ඩිප්ලෝමා පාඨමාලාවක්

Kasuni navodya dahampath Monday, 01 June 2020 04:58 PM

මටත් මේකට සම්බන්ධ වෙන්න ඕන. කොහොමද ඒක කරන්නේ.

:       27       40

සුමන්ත උජිත් Saturday, 26 December 2020 01:44 PM

කොහොමද පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ.

:       5       4

I nirasha madushani jayasingha Monday, 14 June 2021 02:30 PM

මටත් මේ සදහා සම්බන්ධ වෙන්න අවශ්‍යයි

:       0       0

Thilini ariyarathna Saturday, 13 June 2020 05:42 AM

සම්බන්ධ වෙන්නේ කෙසේද.? සුදුසුකම් මොනවද.?

:       14       18

සමිර Friday, 24 July 2020 02:58 AM

පාඨමාලා සදහා ඇතුල්වෙන්නේ කෙසේද.?

:       6       4

W.T.S.Fernando Friday, 14 August 2020 02:58 PM

මෙකට සම්බන්ද වෙන්නෙ කොහොම ද?

:       5       3

Shammi Tuesday, 21 September 2021 10:46 AM

කොහොමද සම්බන්ධ වෙන්නේ මේකට

:       0       0

Roshani maduwanthi Tuesday, 18 August 2020 12:50 AM

මටත් ඒ කෘෂි පාඨමාලා හැදෑරීමට අවශ්‍යය.. මොනවාද අවශ්‍ය සුදුසුකම්

:       18       20

Lakshani sakunika Saturday, 03 October 2020 08:23 AM

මට ඒ පාඨමාලාවට සම්බන්ද වෙන්න ඕන විදිය දැනගන්න අවශ්‍යයි

:       0       4

Isura sandeepa Friday, 09 October 2020 01:13 PM

මේකට සහබාගී වීමට අවශය සුදුසුකම් මොනාද.?

:       0       4

ලහිරු සම්පත් Tuesday, 13 October 2020 03:23 PM

මටත් මේ සදහා අනිවාර්යයෙන්ම සහභාගි වීමට උවමනයි.

:       0       3

පී.සඳමිණි දිනුෂ්කා පතිරන Thursday, 12 November 2020 02:25 AM

මටත් මෙයට සහභාගි වීමට අවශ්‍යයි. සුදුසුකම් හා වැඩි විස්තර දැන ගන්නේ කොහොමද?

:       0       4

Umeshawathsala Thursday, 12 November 2020 03:24 AM

මම මේ පාර උසස් පෙළ කරේ. මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද. අවශ්‍ය සුදුසුකම් මොනවද?

:       0       4

R.D.asankaprimantha Saturday, 17 July 2021 08:18 PM

මේ සදහාඅවශ්‍ය මොන සුදුසුකම්ද O/L ?

:       2       0

M.G.Chamodani Shisara Monday, 06 September 2021 10:08 PM

මෙයට සම්බන්ධ වෙන්නේ කොහොමද? අවශ්‍ය සුදුසුකම් මොනවාද? වැඩි විස්තර දැනගන්නේ කොහොමද?

:       1       0

Chamitha Monday, 29 November 2021 07:05 PM

මම උසස් පෙලට බයෝ කරන්නේ.මෙම පාඨමාලාව හැදැරීමට එය සුදුසුකමක්ද ?තවත් සුදුසුකම් තියනවද. මෙම පාඨමාලාව කල විට හැදෑරිය හැකි රැකියා අවස්ථා මොනවාදැයි පැහැදිලි විස්තරයක් මගෙ ඊ මේල් ඇඩ්‍රස් එකට එවනවද?

:       0       0

Ruwanka Monday, 06 December 2021 04:46 PM

වැඩි විස්තර සහ අයදුම්පත් ලබා ගන්නේ කෙසේද

:       0       0

Lasith Ravishka Wednesday, 12 January 2022 07:14 PM

කවදද හසලක කෘෂි නිෂ්පාදන තාක්ෂණය ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කරන්නේ

:       0       0

Nipuni poormima Sunday, 04 September 2022 08:15 AM

මටත් මේකට සම්බන්ධ වෙන්න ඕන අවශ්‍ය සුදුසුකම් මොනවද විස්තර එවන්න.

:       0       0

Nipuni poornima Sunday, 04 September 2022 08:24 AM

හසලක කෘෂි නිෂ්පාදන තාක්ෂණ ඩිප්ලෝමවට දැන් ඇතුළත් වෙන්න පුළුවන්ද?

:       0       0

Charith sameera liyanage Sunday, 02 October 2022 09:44 PM

කොහොමද සම්බන්ධ වෙන්නේ මේකට

:       0       0

කොහොමද මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්නෙ.සුදුසුකම් මොනවාද Tuesday, 03 January 2023 07:17 AM

ගොඩක් හොද පාඨමාලාවක්

:       1       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1660 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1523 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site