(දසුන් රාජපක්ෂ)
ඩෙංගු වසංගතය මර්දනය කිරීම සදහා අදියර තුනකින් යුත් නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සෞඛය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා (13) පැවසීය.
එහි පළමු අදියර ලෙස ඩෙංගු රෝගය බහුලවම ව්‍යාප්ත වී ඇති ප්‍රදේශවල කීට විද්‍යා සමීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇති අතර රෝගීන් සහ පාරිසරික තත්ත්වයන් එහිදී අධ්‍යයනය කෙරෙන බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
දෙවැනි අදියර යටතේ දිවියිනේ සියලු රෝහල්වල 'දැඩි උපස්ථාන ඒකක' නමින් නව ඒකකයක් ස්ථාපිත කොට ඩෙංගු රෝගීන්ට පමණක් ප්‍රතිකාර කෙරෙන සේවයක් ආරම්භ කිරීමට නියමිතව ඇත.
'දැඩි උපස්ථාන ඒකකවල' සේවය කිරීම සදහා ඩෙංගු රෝගය සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබාදුන් වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් අනුයුක්ත කෙරෙන අතර අධි තාක්ෂණික වෛද්‍ය උපකරණ සහ යන්ත්‍ර එම ඒකකයට ලබාදීමට යෝජිත බව අනිල් ජාසිංහ මහතා පැවසීය.
පසුගිය ආණ්ඩුව යටතේ නවතා දැමූ යුද හමුදාව යොදාගෙන ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම නැවත වරක් ආරම්භ කර වැඩිදියුණු කළ ක්‍රමවේදයන් යටතේ එක් මසකට දෙවතාවක් බැගින් ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන් තෙවැනි අදියර යටතේ ක්‍රියාවට නංවන බව ඒ මහතා කීය.
කුමන වැඩසටහනක් ක්‍රියාවට නැංවුවද ඩෙංගු රෝගය සියයට සීයක් මර්දනය කළ නොහැකි බැවින් දැනුම්වත්ව සිට ඩෙංගු කීටයන් බෝවීම වළක්වා ගැනීම පුරවැසියන්ගේ වගකීම බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඩෙංගු මර්දනයට නව වැඩපිළිවෙළක්