(පාලිත ආරියවංශ)
ලෝකයේ රටවල් 12 ක විදේශීකයන් 38 දෙනෙක් රැගත් ගල්අගුරු දුම්රිය අද (13) දෙමෝර දුම්රිය ස්ථානයට ළඟාවිය.
ඇල්ල ආරුක්කු නමය පාලම මතින් දුම්රිය ගමන් කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගල්අඟුරු දුම්රිය දෙමෝර දුම්රිය ස්ථානයට ළඟාවෙයි
lalithm Friday, 14 February 2020 02:56 AM
ගල් අඟුරු දුම්රිය අගට මොකද ඩීසල් එන්ජිමක් දැම්මේ. සුදානම් ශරීරෙටද? නැතිනම් අඟුරු එන්ජිම නමට විතරද? විහිලු සපයනවා වගෙයි.
Walter White Friday, 14 February 2020 05:02 AM
ගල් අඟුරු එන්ජිමේ බලය මදිව ඇති කඳු මාර්ගයේ ඉහලට අදින්න, මේ එන්ජින් වසර 80ක් වත් පරණ ඇති අඩුම තරමින්, ඉතින් සූදානම් ශරීරයට ඩීසල් එන්ජින් තිබීමේ වැරද්දක් නැහැ,
කමල් Friday, 14 February 2020 05:05 AM
lalithm, නොදන්නවානම් කටවාහගෙන තතු සොයා බලන්න.
sachith Friday, 14 February 2020 05:54 AM
ලලිත් මහතා : උඩරට දුම්රිය මාර්ගයේ ගමන්කරන්න පුළුවන් දුම්රිය එන්ජින් වර්ග තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. මේක සංචාරක ආකර්ෂණයට කරන දෙයක් මිසක්, ගල් අගුරු කෝච්චියෙන් පෙට්ටි ටික අරන් යන්න කරන උත්සහයක් නෙවෙයි.
dumriya Magiya Friday, 14 February 2020 09:21 AM
කොහොමත් දුම්රිය දෙපාර්තුමේන්තුව විහිළු සපයනවා. මෙයත් තවත් සංදර්ශනයක්