IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලා ඇරඹේ

(මනෝජ් හර්ෂික)

කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය මඟින් මෙහෙයවනු ලබන 2017 අධ්‍යයන වර්ෂයේ බාහිර උපාධි පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනීම ආරම්භ කළ බව කැලණිය විශ්ව විද්‍යාලයේ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ ලේඛාකධිකාරිවරයා පැවැසීය.

ඒ අනුව ශාස්ත්‍රවාදී, ව්‍යාපාර කළමණාකරණවේදී, විද්‍යාවේදී, වාණිජ විද්‍යාවේදී (විශේෂ) යන උපාධි පාඨාමාලාවන් සඳහා මැයි 15 දින සිට ජුනි 20 දක්වා අයදුම් කළ හැකි බව ද ලේඛාකාධිකාරිවරයා පවසයි.

වැඩිදුර තොරතුරු http:www.cdce.kln.ac.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව ලේඛාකාධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (172)

කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලා ඇරඹේ

H.A.Kalani Dulakshi Perera. Monday, 24 June 2019 04:53 AM

2017 උසස් පෙළ කරපු අයව 2019 ගන්නවාද?

:       202       212

Dileesha gunawardanaSaturday, 13 March 2021 01:52 AM

මම 2019 උසස් පෙළ කළා. සිංහල _A,භූගෝල විද්‍යාව_B,ගුහ ආර්ථික විද්‍යාව_C .මට බාහිර උපාධි කරන්න පුඑවන් හොද පාඨමාලා මොනව ද?අයදුම්පත් දාන්නෙ කොහොම

:       158       129

Dilshani Tuesday, 15 June 2021 06:18 AM

මම 2019 A/L කරා සිංහල, භූගෝල විද්‍යාව, මීඩියා C,s,s මට degree එකක් කරන්න පුලුවන් ද?

:       10       25

K.m.s chithrangani thilakarathna Sunday, 04 July 2021 01:28 PM

2019 උසසපෙළ කලේ විද්‍යා විෂයධාරා යටතේ මට බාහිර උපාධි කරනන ඔනි

:       3       15

ChampaTuesday, 21 December 2021 08:37 PM

2018 උසස් පෙළ 2022 ට ගන්නවද.?

:       22       10

pushpamalar Tuesday, 12 November 2019 03:46 PM

දෙමල මාධ්‍යය තියෙනවද?

:       37       47

IshaniMonday, 20 April 2020 04:34 PM

මම 2015 උසස් පෙළ කරේ. මටත් බාහිර උපාධි කරන්න ඕනෙ. රෙජිස්ටර් කරලා ඉවරද? කොහොමද තොරතුරු දැනගන්නෙ?

:       106       108

ධනුෂ්කMonday, 01 June 2020 10:08 AM

මම 2017 උසස් පෙළ කරා. සාමාන්‍ය පෙලට B=2 C=7 පාලී=ස බුද්ධ ධර්මය =s සංස්කෘත= f මෙම විෂයන් කරපු නිසා බාහිර කරන්න පුලුවන් කියලා සමහරු කියනවා ඇත්තද...?

:       20       42

I.K.Nuwanthi Madhushani Thursday, 06 August 2020 04:42 AM

මම 2016 උසස් පෙළ කෙරුවේ. මට බාහිර උපාධි කරන්න ඕනෙ. මට බාහිර උපාධියට ලියාපදිංචි වෙන්න ඕනෙ කොහොමද?

:       12       57

H.Saumya SandarenuWednesday, 06 October 2021 01:22 PM

මම 2015 උසස් පෙළ කලේ. මේ අවුරුද්දේ උපාධිය කරන්න ලියාපදිංචි වෙන්න පුලුවන්ද.? විස්තර ලබාගන්නේ කොහොමද.?

:       2       0

S aruni srimali rathnayaka Saturday, 07 December 2019 02:59 AM

මම 2017 උසස් පෙළ කලේ. බාහිර උපාධි කරන්න විස්තර හොයනවා. ප්‍රතිපල කලා - A, සිංහල- B, භූගෝල විද්‍යාව- S. මට බාහිර උපාධිය කරන ඕන. කරුණාකර උදව් කරන්න.

:       103       143

Kuruwita Rahula himiSunday, 07 June 2020 04:41 AM

2013 උසස් පෙළ කලේ ගණිතය අංශයෙන් S3 තියෙන්නේ. කරන්න පුළුවන් බාහිර උපාධි පාඨමාලා මෙනවද?

:       33       42

Nishadi sandeepa Monday, 15 March 2021 03:14 AM

2019 a.l.. kelaniya campus eke bahira upadi karanna oniii. Kohomada rejister wenne thorathuru dennkoo.. art kre. Media B dancing S political S 2019 කැලණිය බාහිර උපාධි කරන්න ඔනි. ( කලා අංශය) කොහොමද රෙජිස්ටර් වෙන්නේ . තොරතුරු දෙන්න පුලුවන්ද

:       38       25

Nimesha udayangani Saturday, 28 December 2019 09:02 AM

ලියාපදිංචි වෙනේ කෝහොමද... අදාල විෂයන් මොනවද?

:       115       177

Neranjala sewwandi Sunday, 29 December 2019 10:07 AM

මන් 2019 a/l කලා. මන් කලා තෝරගත්තේ. මීඩියා-S, සංගීත -S, භූගෝල විද්‍යාව-S.. මට බාහිර උපාධියක් කරන්න ඕනී. මට කරන්න පුලුවන්ද., රිසාල්ට් මදිද .ප්ලීස් මට උදව් කරන්න.

:       173       239

මල්ෂා Wednesday, 08 January 2020 10:46 AM

බාහිර උපාධි ගැන දැනගැනීමට

:       44       65

K.A.H.U. Sewwandi Wednesday, 08 January 2020 12:30 PM

මම 2019 උසස් පෙළ කරා. මගේ ප්‍රතිපල සිංහල = C, ඉතිහාසය = C, නර්තනය = S ලියාපදිංචි වන්නේ කොහොමද විස්තර දැන ගන්න පුළුවන් වෙබ් සයිට් එක මොකක්ද. බාහිර උපාධි කරන්න පුළුවන් මොන කැම්පස් වලද කියලා කියනවද .?

:       75       98

lahiru sampathThursday, 23 January 2020 03:52 AM

2019 උසස්පෙළ කරපු අයව ලියාපදිංචි කරනවද?

:       40       58

ඉරේෂා තත්සරනිSunday, 09 August 2020 08:30 AM

2019 උසස්පෙල කලෙ මම. බාහිර උපාධියට ලියාපදිංචි වෙන්නෙ කොහොමද ?

:       27       27

AyeshaSunday, 09 May 2021 01:35 AM

2020 බාහිර උපාධි දානවද.

:       5       6

හංසි Tuesday, 14 January 2020 01:01 AM

මං උසස් පෙළ කරේ 2019 කලා කරේ සිංහල c. බෞද්ධ ශිෂ්ඨාචාරය s භූගෝල විද්‍යාව s අනේ මට භාහිර උපාධි කරන්න පුළුවන්ද

:       56       66

Hashitha chathuranga laksiri Tuesday, 14 January 2020 04:39 AM

මන් උසස් පෙළ කරා 2018 මට c දෙකයි s එකයි මට භාහිර උපාධි කරන්න පුලුවන්ද? ඒ කොහොමද.

:       49       69

දමිතා සංජීවනී කරුණාතිලකSaturday, 04 July 2020 12:50 PM

මම 2018 උ/පෙළ වාණිජ අංශයේන් කළාා, මට ආර්ථික විද්යාවට- C, ඉංග්‍රීසි-C, ගිණුම්කරණය-S, ව්‍යාපාරය අධ්‍යයනය- S , මං කැමති බාහිර උපාධි පාඨමාලාවක් හදාරන්න, මං කොහොමද අයදුම් කරන්න ඕනේ? මට අයදුම් කළ හැකි ද?

:       23       17

Kaveesha Tuesday, 14 January 2020 07:03 AM

මම 2019 A/L තාක්ෂණවේදය කරේ... රෑන්ක් එක 133. මට බාහිර උපාධි කරන්න පුලුවන් ද? මොන අවුරුද්දෙ ද කරන්න පුලුවන්? අදාල විෂයන් මොනවද?

:       51       40

A.A prasangi Wednesday, 22 January 2020 01:26 AM

බාහිර උපාධි මේ දිනවල ලියාපදිංචි කරනවද.?

:       40       20

P.G.M.MeshaniSunday, 02 February 2020 11:33 PM

2017 උසස් පෙළ කරපු අයට ලියාපදිංචි වෙන්න පුලුවන්ද. කොහොමද ලියාපදිංචි වෙන්නේ.

:       17       31

G.G. Sajini BhagyaSaturday, 29 May 2021 01:43 PM

මම 2019 උසස්පෙළ කළා බාහිර උපාධි කරනන පුලුවන්ද

:       5       4

S.D.De Silva Thursday, 23 January 2020 07:27 AM

2020 භාහිර උපාධි පාඨමාලාවලට ලියාපදිංචි කරනවද මේ දිනවල.

:       66       79

W. Chilanka SeuwandiTuesday, 03 November 2020 08:54 AM

මම 2014 උසස් පෙළ කලේ. කලා විෂය අංශයෙන් කෙලේ. ලියාපදිංචි වෙන්න කොහොමද? කවදද ලියාපදිංචි කරන්නේ?

:       7       4

හර්ෂණි එරන්දි Friday, 24 January 2020 07:00 AM

මම 2018 උ.පෙළ කළා. ප්‍රතිපල සිංහල-B, ඉතිහාසය-B, දේශපාලන විද්‍යාව-B. මට මේ බාහිර උපාධි පාඨමාලාවට ලියාපදිංචි වෙන්න පුලුවන්ද?

:       21       24

Ramesha Monday, 27 January 2020 04:55 AM

2020 බාහිර උපාධි ලියාපදිංචි කරනවද මේ දවස් වල. අවසන් දිනය දෙන්න පුලුවන්ද.?

:       97       93

රන්සිකා නවෝදනී Saturday, 01 February 2020 02:06 PM

මම 2019 උසස් පෙළ කලේ. ආර්ථික විද්‍යාව-c ව්‍යාපාර අධ්‍යනය- c ගිණුම්කරණය -s මට බාහිර උපාධි කරන්න පුලුවන්ද ???

:       4       8

Hansi Sunday, 02 February 2020 07:09 AM

2019 උසස් පෙල කරපු අය බාහිර උපාධියට මේ අවුරුද්දේ බඳවාගන්නවද?

:       18       13

හන්සි Sunday, 02 February 2020 07:14 AM

2019 උසස් පෙළ අයව මේ අවුරුද්ධේ බාහිර උපාධි සඳහා ලියාපදිංචි කරනවද.?

:       15       5

M.g.c.d gamageThursday, 08 October 2020 05:31 AM

මම 2019 උසස් පෙළ කරේ. මට භාහිර උපාධි කරන්න ඕනි

:       0       7

Thusharika kumuduni Sunday, 02 February 2020 12:20 PM

මම 2019 කලා විෂය ධාරාවෙන් , උසස්පෙළ විභාගයට පෙනී සිටියා. C-3 ක් තියෙන්නෙ. ඉතිං දන්න කෙනෙක් කියන්න මට බාහිර උපාධි කරන්න විස්තර ඒ ගැන.

:       3       16

Sanchuka Gimhana Sunday, 02 February 2020 03:26 PM

මං 2015 උසස් පෙළ කලේ. මේ පාර බාහිර උපාධි කරන්න පුලුවන් ද..

:       28       22

Sanfaruwan Friday, 07 February 2020 03:13 AM

මම 2013 උසස් පෙළ. මම දැන් අවුරුදු 4ක් රැකියාවක් කරනවා. මම උසස් පෙළ කලා කරේ. විෂයන් 2යි පාස් මට උපාධි කරනවානම් මොකක්ද කරන්න පුළුවන්. මට උදව් කරන්න.

:       47       41

K.m.d.දිල්ශරා සෙව්වන්දි Friday, 14 February 2020 01:03 PM

මම 2019 උසස්පෙළ කරේ. කලා අංශයෙන්. ප්‍රතිපල, B සිංහල, S බෞද්ධ ශිෂ්ටාචාරය , S භූගෝල විද්‍යාව මට බාහිර උපාධි කරන්න පුලුවන්ද තොරතුරු දැනගන්න ඕන. කොහොමද ලියාපදිංචි වෙන්නෙ.

:       7       10

Hansika dananjani Tuesday, 18 February 2020 01:33 PM

මම 2015 ලියාපදිංචි වුනා. මට තාම විශ්වවිද්‍යාලයේ හැඳුනුම්පත හදන්න බැරි වුනා.

:       0       3

Sachini sanjila Friday, 21 February 2020 02:33 PM

මම 2018 උසස් පෙළ කලේ. මට දැනගන්න ඕන මේ අවුරුද්දේ බාහිර උපාධි කරන්න පුලුවන්ද කියලා. කොහොමද ඇතුලත් වෙන්නේ කියලා.

:       7       1

කෝෂිලා මදුෂානි Sunday, 23 February 2020 11:11 AM

කොහොමද ලියාපදිංචි වෙන්නේ?

:       13       9

ලක්ෂිකා ගීතාංජලී Sunday, 23 February 2020 01:34 PM

2019 මම උසස්පෙළ කලේ. බාහිර උපාධි ගන්නේ කොයි අවුරුද්දේද කියලා දැනගන්න පුලුවන්ද...?

:       6       7

සුමේධ ජයරත්න Thursday, 27 February 2020 01:17 PM

කැළණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධිය සඳහා මා 2015 පමණ ලියාපදිංචි වූ අතර මාගේ ලියාපදිංචිය අළුත්කර ගැනීමට අවශ්‍යව ඇත. එය සිදුකරගතයුත්තේ කෙසේද.?

:       7       10

නුවන්තී මුතුමාලි Thursday, 27 February 2020 02:16 PM

කවද්ද ගන්නේ 2018 අයට පුළුවන් ද?

:       17       9

NISHANTHA BOTHEJU Wednesday, 04 March 2020 04:22 AM

මම උ/පෙළ කළේ 2013 වසරේ. සිංහල-C, පාලි-C, බුද්ධ ධර්මය-C බාහිර උපාධියක් කරන්න පුලුවන්ද? කරුණාකර මට උදව් කරන්න.

:       27       20

Hansi Wednesday, 04 March 2020 01:41 PM

මම කැලණියේ ලියාපදිංචි වුනා. ඔන්ලයින් තමා ලියාපදිංචි කෙරුවේ. මම 2017 උසස් පෙළ. මේ ගැන තාම තොරතුරක් නැහැ.

:       1       0

Sandeepa harshani Monday, 09 March 2020 12:21 PM

මම 2019 උසස් පෙළ, බාහිර උපාධියට ලියාපදිංචි කිරීමට අවශ්‍ය වී ඇත. ලියාපදිංචි කරන ආකාරය දැන ගැනිමට අවශ්‍යයි.

:       7       22

sithum Wednesday, 18 March 2020 08:46 AM

මම 2018 උසස් පෙළ කලේ... මට බාහිර කරන්න පුලුවන්ද

:       1       2

Prasadika Gunasekara Wednesday, 18 March 2020 03:51 PM

මං 2003/2004 උසස් පෙළ කරා. මට බාහිර උපාධිය කරන්න පුලුවන්ද.?

:       21       9

හර්ශිකා Thursday, 19 March 2020 07:21 AM

මම 2019 උසස් පෙල කරේ මට බාහිර උපාධිය සදහා ලියාපදිංචි වීමට අවශ්‍ය වී ඇත.. මගේ ප්‍රතිඵල නර්තනය-c,භූගෝල විදයාව-c,බෞද්ධ ශිෂ්ඨාචාරය-c මම කොහොමද මේ සදහා ලියාපදිංචි වන්නේ මට ලියාපදිංචි වීමට හැකිද?

:       11       10

සදමාලි Monday, 23 March 2020 05:26 AM

බාහිර උපාධිය ලියාපදිංචි කරන්නෙ කවදද?

:       20       11

Dushanthi sadamali Friday, 03 April 2020 04:47 PM

2020 කැලණිය බාහිර උපාධි ලියාපදිංචි කරලද.

:       12       0

Harshi sandareka Thursday, 23 April 2020 03:49 AM

මම 2015 උසස් පෙල කලේ. මට 2020 හෝ 2021 බාහිර උපාධි ලියාපදිංචි වෙන්නෙ කොහොමද කියනවද?

:       5       6

lakshan sadeepa Tuesday, 12 May 2020 02:17 PM

මම 2019 A/L කලා විෂය දාරාවන් වන සිංහල B, දේශපාලන විද්‍යාව S, බී.සී C ප්‍රතිපල ලබා ගෙන තියෙනවා. මට බාහිර උපාධි කරන්න පුලුවන් කෝසස් මොනවද කියන්න පුලුවන් කෙනෙක් උදව් කරන්න

:       14       10

හංසි යුරේෂා Tuesday, 19 May 2020 08:21 AM

මම 2017 උසස් ‌‌‌පෙළ කරා. ‌කොහොමද ‌රෙජිස්ටර් ‌වෙන්නේ.?

:       6       7

Madushika jayakodi. Thursday, 21 May 2020 11:34 AM

භාහිර උපාධි කැලණිය 2020 බඳවාගෙන ඉවරද.

:       11       12

dilmi shakunika Wednesday, 10 June 2020 06:18 AM

මම 2019 ආර්ට් වලින් උසස් පෙළ කරා. භාහිර උපාධි කරන්න ලියාපදිංචි වෙන්නේ කොහොමද.?

:       4       9

kaushalya Wednesday, 10 June 2020 09:14 AM

මම 2013 වර්ෂයේ උ/පෙළ කළා අංශයෙන් සිංහල B ,බෞද්ධ ශිෂ්ටාචාරය C ,ඉතිහාසය C , වන අතර මා හට උපාධිය හැදෑරීමට අවශ්‍යව තිබේ. උපාධිය හැදෑරීමේදී තෝරාගත යුතු විෂයන් මෙන්ම ලියාපදිංචි වන්නේ කෙසේද.?

:       3       4

Rathnamali Weerakoon Thursday, 11 June 2020 02:46 PM

මම 2017 වර්ෂයේ උ/පෙල කලා අංශයෙන් මීඩියා A, සිංහල B, ලොජික් S යන ප්‍රථිපල ලබා ඇති මා හට බාහිර උපාධියක් හැදෑරීමට අවශ්‍යය. එයට සම්බන්ධ විය යුතු ආකාරය මෙන්ම විෂයන් තෝරාගත යුත්තේ කෙසේද?

:       2       12

L.W.L.M.Alwis Sunday, 14 June 2020 10:48 AM

මට දැනගන්න ඕන කැම්පස් පටන්ගත්තද.?

:       3       1

W.K.P.H. Dilrukshi Tuesday, 23 June 2020 11:57 PM

2015 මම උසස් පෙළ කරා. කොහොමද ලියාපදිංචි වෙන්නේ.

:       6       3

සෙව්වන්දි Wednesday, 24 June 2020 06:15 AM

මම 2018 උ/පෙළ කලේ තාක්ෂණික විෂයන්ගෙන්, බාහිර උපාධි කරන්න ලියාපදිංචි වෙන්නෙ කොහොමද?

:       4       6

උශානි කෞශලයා Thursday, 02 July 2020 06:38 AM

කවද්ද ලියාපදිංචි කරන්නේ.

:       2       1

එන්.විශාකා සන්ජීවනි තිතිලකරත්න Thursday, 02 July 2020 12:34 PM

මම 2019 උ/පෙල කලේ කලා විෂයන්ගෙන්. මට බහිර උපාධියට ලියාපදිංචි විමට අවශ්‍යතාවයක් තිබේ. මම කරන ලද විශයන් බුද්ධ ධර්මය B, සිංහල C, භුගොල විද්‍යාව S. උපාධියට ලියාපදිංචි වන්නේ කෙසේද.?

:       0       6

P.G.Chamika Rasadari Friday, 03 July 2020 07:41 AM

2019 උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය කරා, අපිව ගන්නවද.?

:       0       4

Chanith kalhara Wednesday, 08 July 2020 02:09 AM

මම 2018 උසස් පෙළ කරේ කළා අංශයෙන් මට බාහිර උපාධියක් කරන්න ලියාපදිංචි වෙන්නේ කොහොමද?

:       0       5

A . A Dilmi ishara rathnayaka Wednesday, 08 July 2020 07:43 PM

මං 2019 A/l කරේ මට බාහිර උපාධිය කරන්න පුළුවන් ද ..සිංහල C ගෘහ විද්‍යාව C පොලිටිකල් S

:       0       8

Darshani sandamali Thursday, 09 July 2020 04:57 AM

මම 2019 උසස් පෙල කලේ.... කලා අංශයෙන්... මට බාහිර උපාධී පාඨමාලව ගැන දැන ගන්න පුළුවන් ද...., විශයන් ,අදාල ගාස්තු...

:       6       13

ඉමාශා නෙත්මිණී Saturday, 11 July 2020 06:27 AM

මන් 2018 උසස් පෙළ කළා. මට බාහිර උපාධි කරන්න ඕන. මේ අවුරුද්දේ ම ලියාපදිංචි වෙන්න ඕනද?

:       0       1

හංසි ෆොන්සේකා Saturday, 11 July 2020 09:58 AM

මම 2018 උසස් පෙල කලේ. කලා අංශයෙන් සිංහල විෂයටA,,, ඉතිහාසය විෂයට B,,, බුද්ධ ධර්මය විෂයට C.. 2020 වසරට නව සිසුන් බාහිර උපාධි අයදුම් කරන්න පුලුවන් කවද්ද?? ඉක්මනට තොරතුරක් දෙන්න පුලුවන්ද?

:       0       15

හංසි ෆොන්සේකා Saturday, 11 July 2020 10:03 AM

මම 2018 වසරේ උසස් පෙල කලේ. කලා අංශයෙන් සිංහල A,, ඉතිහාසයB,, බුද්ධ ධර්මයC.. මට බාහිර උපාධි කරන්න්නන රෙජිස්ටර් වෙන්න පුලුවන් කවදද??

:       0       2

සදුනි දිල්ෂානි Monday, 13 July 2020 04:30 PM

මම 2017 උසස් පෙළ කරේ. මම කලා අංශයෙන් තමා කලේ මට තියෙන්නේ s 2ක් මට බාහිර උපාධිය කරන්න පුලුවද.?

:       2       2

උදානි නවෝදා Friday, 17 July 2020 03:49 AM

මම 2018 උසස් පෙළ කලේ. 2020 ලියාපදිංචි වෙන්න පුලුවන්ද.

:       0       1

අචිනි උමයංගනා Wednesday, 22 July 2020 02:03 PM

මම උසස් පෙළ කලේ 2019 කොහොමද මට බහිර උපාධි පාඨමාලාව ගැන දැන ගන්න පුලුවන්ද විස්තර ටිකක්.

:       3       11

Achini umayangana Sunday, 26 July 2020 12:26 PM

මන් 2019 උසස් පෙළ කලේ මට භාහිර උපාධි පාඨමාලාව ගැන දැන ගන්න පුලුවන්ද විස්තර ටිකක්...

:       1       4

ඉමාෂා සත්සරණී Saturday, 01 August 2020 03:27 PM

මම 2019 උසස්පෙළ කරේ. කලා අංශයෙන් මට භාහිර උපධි කරන්න ඕන. කොහොමද? ලියාපදිංචි වෙන්නේ.

:       4       7

K.M.S.Sandamali Sunday, 02 August 2020 10:58 AM

මම 2015 A/L කලේ. මට පුළුවන්ද දැන් බාහිර උපාධි කරන්න. මං කොහොමද ලියාපදිංචි වෙන්න ඕන?

:       7       6

Sanjana kaumadi Monday, 03 August 2020 05:54 AM

මම 2018 උසස් පෙල කලේ. බාහිර උපාධියට ලියාපදිංචි වෙන්නේ කොහොමද..

:       0       3

Hasini Sunday, 09 August 2020 02:52 AM

මම විභාගය කරේ 2019 ගණිත අංශයෙන්. මගේ ප්‍රතිපල CCS. මට භාහිර උපාධි කරන්න පුළුවන් මොන අවුරුද්දේද.?

:       4       3

Chamari fernando Wednesday, 12 August 2020 03:01 AM

මම 2013 a/l කරේ බාහිර උපාධිය කරන්න ලියාපදිංචි වෙන්නේ කොහොමද?

:       0       1

W.S.N.N.Kumudunee. Wednesday, 12 August 2020 07:15 AM

මම 2018 උසස්පෙළ කරා කලා අංශයෙන්. සිංහල A, ඉතිහාසය B, දේශපාලන විද්‍යාව C. දිස්ත්‍රික් මට්ටම 562. මට බාහිර උපාධි කරන්න ඕනි.

:       16       15

W. A. N. N මධුෂානි Sunday, 16 August 2020 09:01 AM

2016 උසස් පෙළ කරපු අයටත් පුළුවන් ද.. දැන් දාන්න බැරිද

:       0       6

Navodani anuruddika Wednesday, 19 August 2020 03:13 AM

මට බාහිර උපාධි කරන්න ඕනී.. 2019 A/L කලේ කලා විශය ධාරාවෙන්.. ප්‍රතිඵල CCS.. ලියාපදිංචි වෙන එක ගැන විස්තර ටිකක් දැන ගන්න ඔනී.

:       0       4

තිලිනි ජයසේකර Thursday, 20 August 2020 09:45 AM

මම 2013 කලා වලින් උසස් පෙළ කරේ. මට බාහිර උපාධි කරන්න පුලුවන්ද. කොහොමද රෙජිස්ටර් වෙන්නේ.

:       1       5

Madushi weerakoon Monday, 24 August 2020 10:08 AM

මම 2019 උසස් පෙළ කරා... මගේ ප්‍රතිපල සිංහල-A ඉතිහාසය -B දේශපාලන විද්‍යාව-c මට භාහිර උපාධි කරන්න පුලුවන්ද.?

:       0       3

W.S.N.N.Kumudunee Tuesday, 25 August 2020 04:24 AM

2019 ඒ ලෙවල් කරපු අයට බාහිර උපාධි සඳහා අයදුම් කරන්න පුළුවන් වෙන්නෙ කොයි කාලෙද.

:       0       1

Nirosha Priyangani Tuesday, 25 August 2020 07:33 PM

මම 2007 A/L කරේ විද්‍යා විශයන් යටතේ. C,S,S . මට බාහිර උපාධියක් කරන්න පුලුවන් ද? ගණිතය, විද්‍යා විශයන් ට සමගාමිව තෝරා ගන්න පුලුවන් බාහිර උපාධි විශයන් තිබේද ?

:       0       0

තිලිනි මදුෂානි Monday, 07 September 2020 05:29 AM

මම 2017 උසස් පෙළ කලේ. මම කලා අංශයෙන් සමත් වී ඇත.B.C A, මට බාහිර උපාධි සදහා ලියාපදිංචි වෙන්න ඕනි. කොයි කාලේ වගේද ගන්නේ?

:       0       8

Harshani udeshika Thursday, 10 September 2020 04:40 AM

2019 භාහිර උපාධි වලට ලියාපදිංචි වෙලාද දැන්.

:       4       5

ඵස්.ඵ්.අයි.මධුවන්ති Thursday, 17 September 2020 06:07 AM

මගේ ශිෂ්‍ය හැදුනුම්පත නැති වි ඇත. 2008නොවැම්බර්/දෙසැම්බර් 2009. විභාගයට පෙනී සිට 2010.01.01 දින උපාධිය ලබා ඇත. උපාධි තොරතුරු සහතිකය ලබා ගැනිම සඳහා මා කල යුත්තේ කුමක්ද ශිෂය හැදුනුම්පත් අංකය මතකයේ නැත.

:       0       0

අංජුලා Tuesday, 06 October 2020 06:09 AM

මම 2017 උසස් පෙළ කරේ. සිංහල-B දේශපාලන විද්‍යව-C ගෘහ විද්‍යව-B මට උපාධියක් කරන්න ඔනේ උදව් කරන්නකෝ

:       2       2

තාරක චතුරංග Tuesday, 06 October 2020 08:12 AM

මම 2017 උ. පෙළ කලා විෂය ධාරාව යටතේකලේ... s 3ක් තියෙන්නෙ. මට බාහිර උපාධියක් කරන්න පුලුවන්ද, කොහොමද කරන්නෙ.?

:       0       0

A.G. Dilani shanika Monday, 12 October 2020 05:14 AM

මම උ.පෙළ කලේ 2012. කලා අංශයෙන්. බෞ.ශි. B. සිංහල C. ඉතිහාසය C . මට දැන් බාහිර උපාධි කරන්න පුලුවන්ද. කොහොමද කරන්නෙ.

:       0       0

T.R.M geethika maduwanthi Thursday, 22 October 2020 04:56 AM

මම 2014 උසස් පෙළ කරේ, 2020 ලියාපදිංචි කරන්නේ කවදද.?

:       1       0

Himali sanjula Wednesday, 28 October 2020 11:23 AM

මම 2019 උසස්පෙළ වාණිජ අංශයෙන් කලේ. මට ලියාපදිංචි වෙන්න ඕන. කොයි කාලෙ වගේද ගන්නෙ කියලා දැනගන්නත් ඕන.

:       1       3

sandamali Sunday, 01 November 2020 11:22 PM

2020 බාහිර උපාධි පාඨමාලාව සඳහා බඳවා ගැනීම අවසානද?

:       0       6

A.H.Ayesha kaushalaya Tuesday, 03 November 2020 02:03 AM

මම උසස් පෙල කරේ 2020 අවුරුද්දේ. කොමස් විශයෙන්. මට භාහිර උපාදියක් කරන්න පුලුවන්ද කළමනාකරණ.

:       3       1

w.p.rasanjalee sathsarani pathirana Wednesday, 04 November 2020 07:06 AM

2019 උසස් පෙළ කරා ඕනෑම මාධ්‍යයකින් කරන්න පුළුවන්ද? උපාධි පිළිබඳව තොරතුරු දැන ගන්න ඕන ලංකාවේ ඕනෑම දිසානායක උපාධිය හදාරන්නට පුලුවන්ද?

:       1       1

ඊ.එස්.එස්.එස් ඒකනායක Wednesday, 25 November 2020 06:07 AM

2017 කලා විෂය ධාරාවන් මම උ.පෙළ කලේ. සංගීතය B....සිංහල B.... ජන මාධ්‍ය C මා හට උපාධි කිරීමට හැකිද??

:       0       3

වත්සලා චාමින්දි මෙන්ඩිස් Wednesday, 02 December 2020 09:18 AM

මම 2019 උසස් පෙල කරෙ. මට බාහිර උපාධියක් කරන්න අවශ්‍යයි. ලියාපදිංචි කිරීම් අවසන් ද?

:       18       17

Tharanga Monday, 01 March 2021 09:03 AM

2021 කවද්ද බදවා ගන්නේ

:       11       2

Tharanga Monday, 01 March 2021 09:03 AM

2021 කවද්ද බදවා ගන්නේ

:       2       4

ඩබ්.පි.සමන් කුමාර ආරියදාස Monday, 01 March 2021 10:07 AM

මම 2002 A/L කරා විෂයන් 3 ටම c තියෙනවා.මට බාහිර උපාධියක් කරන්න විස්තර කියන්න පුළුවන්ද ලියාපදිංචි වෙන්නේ කොහොමද.. උපාධිය අවසන් කරන්න කියක් වියදම් වෙනවද

:       0       5

Wasana Sewwandi Monday, 01 March 2021 03:56 PM

මම 2018 A/L කලේ.වානිජ අංශයෙන් c-1,s-2 ප්‍රතිඵල බාහිර උපාධි කරන්න පුලුවන්ද ? රෙජිස්ටර් වෙන්නෙ කොහොමද .මොන උපාධි ද හදාරන්න පුලුවන්

:       1       0

චම්පිකා ප්‍රියදර්ශනී ගලමුල්ල Tuesday, 02 March 2021 01:20 AM

මම A/L කරෙ 2016.කලා විෂයෙන්.ඉතිහාසය A සිංහල B දෙශපාලන විද්‍යාව C මෙ අවුරුද්දේ බාහිර උපාධි කරන්න ලියාපදංචි කරන්න පුලුවන් වෙයිද?

:       0       0

චම්පිකා ප්‍රියදර්ශනී ගලමුල්ල Tuesday, 02 March 2021 01:27 AM

මම A/L කරෙ 2016 කලා අංශයෙන් ඉතිහාසය A සිංහල B දෙශපාලන විද්‍යාව C මෙ අවුරුද්දේ බාහිර උපාධි කරන්න ලියාපදිංචි වෙන්න පුළුවන් වෙයිද ,,?

:       0       0

GGK.Kumari Thursday, 04 March 2021 06:56 PM

මට බාහිර උපාධි කරන්න ඕනී.. 2019 A/L කලේ කලා විෂය ධාරාවෙන්.. ප්‍රතිඵල C C S ලියාපදිංචි වෙන එක ගැන විස්තර ටිකක් දැන ගන්න ඔනී.

:       0       0

L.A නිපුනි මදුශික සිල්වා Saturday, 06 March 2021 02:35 PM

මම 2019 o/l කරේ.බහිර උපාධිය සදහා ලියපදිංචි වෙන්නෙ කොහොමද.කලා කරපු අයට තාම පටන් ගත්තෙ නද්ද?

:       0       0

Vishmi Tuesday, 09 March 2021 06:41 AM

මම 2019 A/L කරා මට බාහිර උපාධිය කිරිමට අයදුම් කරන්නේ කොහොමද?

:       2       11

Lakmali Thursday, 11 March 2021 03:09 AM

මම 2017 A\L කරේ මට බාහිර උපාධි අයදුම් කරන්න ඔනි..අයදුම් කරන්නෙ කොහොමද

:       0       0

Deshani Anuruddhika Saturday, 13 March 2021 03:54 AM

මම 2019 උසස්පෙළ කළා. මට බාහිර උපාධියක් කරන්න ඕනි අයදුම් කරන්නේ කොහොමද ? දන්න කෙනෙක් පිළිතුරු දෙන්න

:       0       3

N keshala Saturday, 13 March 2021 07:13 AM

මම 2019 උසස්පෙළ කරේ ..සිංහල B.නැටුම් B.දේශපාලන විද්‍යාව B .බාහිර 2021 දී කරන්න පුලුවන් නේද

:       0       0

මේනකා මදුවන්ති Friday, 19 March 2021 04:14 PM

මාත් 2019 උසස්පෙල කලා. බාහිර උපාධිය හැදෑරීම සදහා බලාපොරොත්තුව ඉන්නවා. කොහොමද අයදුම් කරන්නේ

:       0       0

තුෂිනි දිල්ෂාරා Wednesday, 07 April 2021 05:32 PM

මම 2019 උසස් පෙළ කරේ..බාහිර උපාධි කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා..මේ දවස් වල ලියාපදිංචි කරනවාද ,,තාක්ෂණවේදය විෂයන් තිබෙනවාද බාහිර උපාධි වලට තෝරා ගන්න,,

:       3       0

N.A.A. AnuruddhikaMonday, 24 May 2021 06:34 AM

මන් 2018 උසස් පෙළ කලේ කලා විෂය ධාරාවෙන්. මට බාහිර උපාධි කරන්න ඕන. මොන අවුරුද්දේ ලියාපදිංචි වෙන්න ඕනද?

:       0       0

හශිනි පියුමිකා Sunday, 25 April 2021 02:09 PM

මම 2018 A/L කරේ. මට බාහිර උපාධිය කරන්න ඕනේ. A,B,B ප්‍රතිඵල තියෙනවා. තාම අපිට ගැසට් කරලා නැද්ද. කලා තමා කරේ.

:       0       0

R.peiris Tuesday, 04 May 2021 04:37 PM

මට බාහිර කලා උපාධියක් කරන්න ඕනි ලියාපදිංචි වීමට සහ අදාල කලා උපාධියේ විෂයන් මොනවාද යන්න සහ අදාල විස්තර ලබා දෙන්නේ නම් මැනවි.

:       0       4

W.G.Thilanka udayangani Wednesday, 05 May 2021 03:27 AM

මම 2019 සහ 2020 වසර දෙකම උසස් පෙළ විභාගය කරා. කලා අංශයෙන් c-2 s-1 මට භාහිර උපාධි කරන්න ඕන.

:       0       0

Chanuka santhush Thursday, 06 May 2021 02:06 PM

මම 2019උ/පෙළ වාණිජ අංශයේන් කළාා, මට ආර්ථික විද්යාවට- C, ඉංග්‍රීසි-C, ගිණුම්කරණය-B, ව්‍යාපාරය අධ්‍යයනය- C , මං කැමති බාහිර උපාධි පාඨමාලාවක් හදාරන්න, මං කොහොමද අයදුම් කරන්න ඕනේ? මට අයදුම් කළ හැකි ද?.මට සුදුසු බාහිර උපාධි ගැන අදහසක් දදැනගන්න පුලුවන් ද?.

:       0       0

මහේෂ් බුද්ධික Thursday, 06 May 2021 05:19 PM

මම 2020 කලා කරේ.s3 තියෙන්නේ බාහිර උපාධි පාට මාලා කරන්න පුළුවන්ද.? මොනවද කරන්න පුළුවන් පාඨ මාලා

:       0       0

කෝෂිලා සෙව්වන්දි Friday, 07 May 2021 06:14 AM

මම 2010 වර්ෂයේ උසස් පෙල කලේ විද්‍යා අංශයෙන්. C 1යි, S 2යි තියෙනවා. කලා අංශයේ බාහිර උපාධි පාඨමාලාවක් හැදෑරිය හැකිද?

:       0       0

Chamodi kavindya premathilaka Sunday, 09 May 2021 09:50 AM

2020 ළමයින්ව භාහිර උපාධි කරන්න බදවා ගන්නවද.?

:       0       0

මලිශා දිල්රුක්ශි Monday, 10 May 2021 07:26 AM

මටත් බාහිර උපාධි පිළිබඳව දැනගැනීමට ඔනා

:       0       2

Apasara madhuwanthi Tuesday, 11 May 2021 02:20 AM

මම 2019 A/l කලේ සිංහල c ඉතිහාසය S මීඩියා s මට බාහිර උපාධියක් කරන්න පුලුවන්ද මට විස්තර කියන්න

:       0       2

Sandali vimarshaWednesday, 19 May 2021 01:40 AM

මම දෙවනි වරට 2019 උසස් පෙළ කලා සිංහල B චිත්‍ර B දේශපාලන විද්‍යාව c තියෙනවා. මට දැනගන්න පුළුවන් ද 2021 බාහිර උපාධි අපේක්ෂකයෙක් විදියට ලියාපදිංචි වෙන්න පුළුවන් ද? අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන්නේ කවදාද? ඔන්ලයින් ක්‍රමයට ද නිකුත් කරන්නේ නැත්නම් පුවත්පත් වල ද කියලා.

:       0       0

Hashini Monday, 17 May 2021 09:26 AM

මම 2020 උසස් පෙළ කරේ. මගේ රිසාල්ට්ස් ආර්ථික විද්‍යාව-B , ව්‍යාපාර අධ්‍යනය-C, ගිණුම්කරණය-S. මට බාහිර උපාධි කරන්න පුලුවන්ද?

:       0       0

Saduni nawoda Tuesday, 18 May 2021 06:11 AM

2020 උසස් පෙළ ලියපු අයට බාහිර උපාධිය කරන්න පුලුවන්ද.

:       0       0

Sanduni harshamala dasanayaka Wednesday, 19 May 2021 03:08 AM

මම 2019 උසස් පෙළ කලේ.. සිංහල B චිත්‍ර B දේශපාලනය S බාහිර උපාධි කිරීමට තොරතුරු ලබා දෙන්න,.

:       2       0

P.K.Vihara Dimuthri Monday, 24 May 2021 09:59 AM

මම උසස්පෙළ කරේ 2019 යේ B-1 C- 2 මට කළා උපාධියක් කරන්න පුලුවන්ද.?

:       0       0

Harshani udedhika Wednesday, 26 May 2021 09:45 AM

B-1 S-2 භාහිර උපාධි කරන්න පුලුවන්ද.?

:       0       0

K.D.R.geethanjali Thilakshana Wednesday, 26 May 2021 02:00 PM

මම 2017 උසස් පෙල කරා. මට දැනගන්න ඕනි කොහොමද ලියාපදිංචි වෙන්නේ ඔන්ලයින් ද. නැත්නම් පුවත්පත්වල ද. මටත් දැන ගන්න ඕනි

:       0       6

Akalanka shehan Fernando Monday, 31 May 2021 06:29 AM

2020 උසසපෙළ කොමස් කලේ සී ඒස් ඒස් ප්‍රතිපල . අපිට බාහිර පටන් ගත්තෙ කවදද

:       0       0

D.M.N.CChathurika Dissanayake Monday, 31 May 2021 08:44 AM

මම 2020 උසස් පෙළ කරා.. කලා විෂයන් තමා කරේ. සිංහල A , භූගෝල විද්‍යාව C, ගෘහ ආර්ථික විද්‍යාව C... මට බාහිර උපාධි කරන්න ඕනි.. තියන විෂයන් කියන්න පුලුවන්ද.. මේ පාර ළමයින් බඳවා ගන්නවාද.. ලියාපදිංචි කරන්නනෙ කොහොමද. විස්තර කියන්න පුලුවන්ද....

:       11       1

G.w Dulakshi dilini Tuesday, 01 June 2021 05:22 PM

මම අසසපළෙ කලේ 2020 සී දකෙක් එස් එකක තියනවා බැරිද බාහිර උපාධී කරන්න

:       5       0

G. W Dulakshi dilini Wednesday, 02 June 2021 03:13 AM

මම 2020 උසස පෙළ කළා සිංහල,ඉතිහාසය,දේශපාලන විද්‍යාව, සි 2 ඒස් 1 තියෙනවා උපාධිකරනන පුලුවන් නේද

:       5       2

G.iresha sewwandi Saturday, 05 June 2021 10:07 AM

මං 2020 උසස්පෙළ බි 3 සි එකයි මට බාහිර අපාධි කරනන පුලුවන්ද

:       5       0

G.iresha sewwandi Saturday, 05 June 2021 10:26 AM

මන් a/l කරේ 2020 .සිංහල b, bc b, geo c තියෙන්නේ මට.ඉතින් උපාධිය කරන්න පුලුවන්ද

:       0       0

Ishara Tuesday, 08 June 2021 10:19 PM

මම 2020 උසස් පෙළ කලා... මිඩියා ,නර්තනය , ඉතිහාසය මන් කරේ.. S3 මට බාහිර උපාධියක් කරන්න පුලුවන්ද ?

:       0       13

Ishara Tuesday, 08 June 2021 10:31 PM

2020 a/l කරේ.. මිඩියා ,නර්තනය ,ඉතිහාසය S3 මට බාහිර උපාධියක් කරන්න පුලුවන්ද ?

:       0       21

Erandathi sanjeewani Saturday, 19 June 2021 04:09 PM

මම 2019 a/l කලා විශය දාරවෙන් තමයි හැදැරැවේ. සිංහල බි, ඉතිහාසය බි, දේශපාලන විදයාව එස්, ලෙස ප්‍රතිඵල තිබුණේ. මට බාහිර උපාධි කරන්න පුලුවන්ද ? කොහොමද කියලා දැනගන්න ඔනි.

:       0       0

lakshani Monday, 21 June 2021 07:42 AM

2020 උ/පෙ කරපු පිරිස සඳහා බාහිර උපාධි ලියාපදිංචි අවසන් දිනය කවද්ද?

:       0       0

Pavithra Nawodani Wednesday, 23 June 2021 04:07 PM

මම 2019 A/L කලා විෂය දාරාවෙන් හැදැරුවේ. මට බාහිර උපාධි කරන්න ඕනේ. ලියාපදිංචි කරන්නේ කොහොමද කියලා විස්තර දැන ගන්න පුළුවන්ද?

:       0       1

Imasha sashikala Monday, 12 July 2021 08:46 AM

මම A /L කරා .B,C,S ප්‍රතිපල .ඉංග්‍රීසි S . කරේ සිංහල bc දේශපාලන .මට කරන්න පුළුවන් උපාධි තියේද

:       0       0

nuwani prasadi Friday, 30 July 2021 10:13 PM

බාහිර උපාධි අවුරුදු තුනේම 'ඩි' එකක් තිබීම උපාධිය ලබාගන්න නුසුදුසු කමක්ද ?

:       0       0

nuwani prasadi Friday, 30 July 2021 10:21 PM

බාහිර උපාධි විභාහග වල එක අවුරුද්දක ඩි එකක් තියන විට උපාධිය හිමි නැද්ද ?

:       0       0

P.A . Chamitha manushi rangika siriwrdana Friday, 27 August 2021 07:40 PM

මම 2019 කලා විෂය ධාරාවෙන් උසස් පෙළ කරේ .මට බාහිර උපාධි කරන්න ඕනේ. ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා කියනවද ? කවදා වගේද ලියාපදිංචි කරන්නෙ......

:       0       1

W.Madushani Rasangika Jayalath Thursday, 02 September 2021 04:54 AM

කැලණිය කැම්පස් එකේ 2020 උසස්පෙළ ලිව්ව අයට භාහිර උපාධියට ඇප්ලයි කරන්න දිනයක් නැද්ද තාම.

:       0       2

H.A.G.O.B.Chethana Thursday, 02 September 2021 07:06 AM

2020 උසස් පෙල කරපු අයට බාහිර උපාධි සඳහා ලියාපදිංචි වීම පිළිබඳව තොරතුරු දැන ගැනීමට පුළුවන්ද

:       2       1

R.W.S.Nirmali Thursday, 16 September 2021 08:44 AM

2020 උසස් පෙළ කරපු අයට තමා කරන උපාධි ඇප්ලයි කරන්න දිනයක් නැද්ද

:       0       2

R.W.S.Nirmali Thursday, 16 September 2021 08:47 AM

2020 උසස් පෙළ කරපු අයට භාහිර කල උපාධි ඇප්ලයි කරන්න දිනයක් නැද්ද තවම

:       0       0

පී.එම්.ශෂිනි කෞෂල්‍යා Tuesday, 21 September 2021 08:18 AM

2020 උසස් පෙළ කලේ. මෙම දිනයන්වල බාහිර උපාධියට අයදුම් කරන්න පුළුවන්ද.

:       0       0

K.p.chalani nisansala Tuesday, 05 October 2021 04:25 PM

මම 2017 A/l කළේ.මේ දවස් වල බාහිර උපාධි ලියාපදිංචි කරනවද කොහොමද දැනගන්න පුලුවන්

:       2       0

R.M.C.D Dissanayake Sunday, 10 October 2021 02:00 PM

මම 2014 A/l කළේ. මේ දවස් වල බාහිර උපාධි ලියාපදිංචි කරනවද කොහොමද දැනගන්න පුලුවන්.

:       2       0

E.M.D.C.Galagoda Thursday, 28 October 2021 02:25 PM

2019 උසස් පෙළ කලේ.මෙම දිනවල බාහිර උපාධියට අයදුම් කරන්න පුළුවන් ද?

:       0       2

නිපුනි Monday, 01 November 2021 05:31 PM

මම 2020 A/L කරේ. ආර්ට් වලින් ... සිංහලවලට B. භූගෝල විද්‍යාවට C . දේශපාලන විද්‍යාවට B.. මට දැනගන්න ඕනේ බාහිර උපාධි ගැන.

:       4       0

Yelini Thursday, 18 November 2021 09:51 AM

2020 උසස් පෙළ කලේ. මේ දිනවල බාහිර උපාධි ලියාපදිංචි කරනවද කොහොමද ඒ ගැන දැන ගන්න පුළුවන්ද?

:       0       3

Amandi Wednesday, 08 December 2021 11:47 AM

මම 2020 A/L කලේ.මට දැනගන්න පුළුවන්ද මේ දිනවල බාහිර උපාධි ලියාපදිංචි කරනවද කියලා .

:       0       1

Amandi sanjana Wednesday, 08 December 2021 11:51 AM

මම 2020 උසස් පෙල කලේ.බාහිර උපාධි මේ දිනවල ලියාපදිංචි කරනවද? ඒ පිළිබඳ දැනගන්න පුළුවන්ද.

:       0       4

Amandi sanjana Wednesday, 08 December 2021 11:59 AM

මම 2020 උසස් පෙල විභාගයට කලා විශය දාරවෙන් මුහුන දුන්නේ විභාග ප්‍රතිඵලය B ,C , C තියනවා .මට දැනගන්න පුළුවන්ද මේ දිනවල අපිව බාහිර උපාධි ලියාපදිංචි කරනවද කියලා . බාහිර උපාධි කරන්න බලාපොරොත්තු වෙන්නෙත් කලා විශය දාරවෙන් ..

:       0       1

R.sandalika prasadani Wednesday, 08 December 2021 06:59 PM

මම 2018 උසස්පෙළ විභාගය කරේ. 2018 කැළණිය බාහිර උපාධි රෙජිස්ටර් කරනවද. කොයි කාලේ වගේ ද ගන්නෙ අපිව.

:       0       0

සෙනාදි දම්සිනි Sunday, 19 December 2021 08:38 PM

මම 2019 A/l කලේ .කැලණි කැම්පස් එකේ භාහිර උපාධි පටන් ගන්නේ කොයි කාලෙද

:       0       0

C. N .jayalath Monday, 20 December 2021 08:51 AM

මට දැනගන්න පුළුවන්ද බාහිර උපාධි පාඨමාලා වලට දැන් ලියාපදිංචි කරනවද කියලා. 2019 මම උසස් පෙළ කෙරේ.

:       0       0

M.G.T.T. අමරවංශ Tuesday, 21 December 2021 01:22 PM

මටත් ඔනි කරන්න. ආසාවෙන් ඉන්නෙ අනිවාර්යෙන්ම මටත් කියන්න. උපාධි ඉල්ල්ම් කරන දවසක්

:       0       0

W.A.vishmi himasara vijendra Sunday, 26 December 2021 07:34 AM

මම 2020 වර්ෂයේ උසස් පෙළ කරා.මට භාහිර උපාධි කරන්න ඉල්ලුම් කරන්නේ කොහොමද

:       0       3

S.A.M.Sanduni Upadya Perera Saturday, 01 January 2022 01:58 PM

2019 A/l කලේ, භාහිර උපාධියක් කරන්න අයදුම් කරන්නේ කොහොමද ???

:       0       0

Sandeepani Saturday, 08 January 2022 11:43 AM

2019 උසස්පෙළ අයව කැලණියේ භාහිර උපාධියට කවදද ලියාපදිංචි කරන්නේ.

:       0       0

Dilakshi Wednesday, 20 April 2022 10:21 AM

2019 උසස් පෙල කලා....සිංහල A, භුගෝල B,තර්ක ශාස්ත්‍රය C...මට කරන්න පුලුවන්ද උපාධිය.මොනාද තියෙන උපාධි,සුදුසුකම් බලන්නේ මොනාද

:       1       0

Sewmini saumya Monday, 29 August 2022 11:06 AM

මම මේ අවුරුද්දේ උසස්පෙළ කළා. මට C1 S2 තියෙනවා. මට කරන්න පුළුවන් බාහිර උපාධියක් කියන්නකෝ මම කළේ media

:       1       1

R.s.k. iresha dilrukshi Tuesday, 13 September 2022 11:29 AM

මම 2020 අ.පො.ස. (උ.පෙළ) විභාගය ලිව්ව. මට අයදුම් කිරීමට නොහැකි උනා. මට ඒ සදහා අවස්ථාව ලබාගත හැකිද?

:       1       0

A.G.. kaushalya sandamali karunarathna Wednesday, 14 September 2022 06:25 PM

මන් මෙ අවුරුද්දෙ උසස් පෙල කරා මට සිංහල B. භූගෝල විද්‍යාව C. බෞද්ධ ශිශ්ටාචාරය S. තියෙන්නෙ මට බාහිර උපාදි කරන්න පුළුවන් ද

:       0       0

ඒ.ඒ නදුනි දිල්හාරා වීරසිංහ Friday, 25 November 2022 04:35 PM

මම 2019 A/L කලේ නර්තනය c, නාට්‍ය හා රංග කලාවc සන්නිවේදන මාධ්‍ය c මට කලා අංශයෙන් බාහිර පාඨමාලාව කරන්න පුළුවන්ද

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site