IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කසල දහන යන්ත්‍රය විවෘත කිරීම අගමැති සුරතින්

(අමල් වික්‍රමරත්න) 
 
ගාල්ල නාගරිකයේ කසල කළමනාකරණය කිරීම සදහා ඉන්දීය සමාගමක් විසින් ස්වදේශ කටයුතු අමාත්‍යංශයට  පරිත්‍යාග කෙරුණු කසල දහන යන්ත්‍රයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද ගාල්ල නගර සභාව වෙත  නිල වශයෙන් පරිත්‍යාග කිරීම සිදු විය


මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා , ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සමග ඉන්දීය සමාගමේ නියෝජිත පිරිසක්ද සහභාගී විය.


මෙම කසල දහන යන්ත්‍රයෙන් වරකට කසල කිලෝ 150 ක් දහනය කිරීමට හැකියාව ඇති අතර කිසිදු ඉන්ධන වර්ගයක්  කසල දහනය කිරීමට යොදා නොගැනීමත් පරිසරයට කිසිදු අහිතකර වායුවක් මුදා නොහැරීමත් මෙම කසල දහන යන්ත්‍රයේ විශේෂතා අතර වේ.

නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක මෙම කසල දහනයන්ත්‍ර ව්‍යාපෘතිය ඉදිරියේදී ගාල්ල නගර  සභාවේ එක්රැස්වෙන කසල දහනය කිරීමට අවශ්‍ය විශාල යන්ත්‍රයක්ද නොමිලයේ  ලබාදීමට  කටයුතු කරන බවද ඉන්දීය සමාගම සදහන් කරයි.

 



අදහස් (3)

කසල දහන යන්ත්‍රය විවෘත කිරීම අගමැති සුරතින්

sahan Saturday, 27 January 2018 08:10 AM

අගමැතිතුමනි , මේ දවස්වල පටු වාසි තකා කසල ගොඩවල් සොයා සොයා අවුස්සා සමාජයම ගදගස්සන කසල සෝදකයාගේ රැකියාව අද හෙටම නැති වේවිද....................

:       0       1

රජින්ද Saturday, 27 January 2018 09:54 AM

රටක අගමැතිට ගිය කලක්... කසල දාහකයක් විවෘත කරන්න යන්නෙත් රටේ අගමැති. අවුරුදු 3ක කාලයේදී පොඩි මනුස්සයගේ ඇගට දැනෙන්න රටට වැදගත් එක ව්‍යාපෘතියක් හරි සම්පුර්ණයෙන්ම ඉවර කලානම් මෙහෙම පුංචි ඡන්දෙකටත් බය වෙන්න වෙන්නේ නැහැනේ. මෙයාලගේ පපුව රත් වෙන්න මැතිවරණයක් තියන්නම ඕන. සමාවෙන්න දැන් පරක්කු වැඩියි.

:       0       1

rocky Sunday, 28 January 2018 02:04 AM

ඔය යන්තරේ තියන තැනට යන පාරටත් `කසල මාර්ගය` කියල නම් කරලා ඇමති කෙනෙක් ලවා විවෘත කරවමු! එතකොට පුළුවනි ඒකත් ජනතා අයිතියට පවරන්න!

:       0       1

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site