IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


උතුරේ හෙද නිලධරයෝ වැඩ වරති


 
 
සිතුම් චතුරංග
 
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් උතුරු පළාතේ රෝහල් රැසක හෙද නිලධාරීන් හා නිලධාරිනියන් අද (6) උදෑසන 8.00 සිට සංකේත වැඩවර්ජනයක නිරතවූහ.


වවුනියාව , මන්නාරම , යාපනය , කිලිනොච්චිය හා මුලතිව් දිස්ත‍්‍රික්කයන් හි ප‍්‍රධාන රෝහල් රැසක හෙද ,හෙදියන් මෙලෙස වැඩවර්ජනයේ නිරතව සිටියහ.


පළාත් සභාවෙන් හා මධ්‍යම රජයෙන් තමන්ට ලැබිය යුතු වැටුප් වැඩිවීම් මෙතෙක් ලබාදී නොමැති බවට පවසමින් මෙලෙස වැඩවර්ජනයේ නිරතවිණි.


හෙද,හෙදියන් විසින් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටි අතර එම වැඩවර්ජනයට සහය දක්වමින් උතුරු පළාතේ අතුරු වෛද්‍ය සේවක නිලධාරීන් ද වැඩවර්ජනයේ නිරතව සිටිති.


මාස හයක කාලයක් උතුරු පළාතේ සේවය කළ හෙද නිලධාරීන්, හෙද නිලධාරිනියන් වෙත අතීකාල දීමනා ද ගෙවා නොමැති බැවින් මෙලෙස වැඩවර්ජනයේ නිරතවන බව හෙද නිලධාරීන් පවසයි.


2016 ජුනි මාසයේ සිට ඇතැම් හෙද පරිපුරක නිලධාරින් හා නිලධාරිනියන් වෙත අතීකාල දීමනා නොගෙවා ඇති බවද පැවසීය.


වැඩවර්ජනයේ නිරතවූ හෙද නිලධාරීන් පවසා සිටියේ රෝහල්වල අත්‍යවශ්‍ය සේවා හා හදිසි සේවා සඳහා හෙද නිලධාරීන් හා නිලධාරිනියන් කිහිපදෙනකු යොදවා සිටින බවත් සෙසු බහුතරය වැඩවර්ජනයේ නිරතව සිටින බවත්යි.
             



අදහස් (0)

උතුරේ හෙද නිලධරයෝ වැඩ වරති

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1528 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site