IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අවුරුදු 70 ක්ම කිසිම නායකයෙක් මේ රට ගොඩනැගුවේ නැහැ

(රාස්සගල සම්පත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි)

නිදහසෙන් පස්සේ අවුරුදු 70ක් මේ රට අවුරුදු පහෙන් පහට මාරුවෙන් මාරුවට රට පාලනය කළ කිසිම බල වේගයක් හෝ කිසිම දේශපාලන නායකයෙක් මේ රට ගොඩනගන්න කටයුතු කර නැතැයි බොදු බල සේනාවේ මහලේකම් රාජකිිය පණ්ඩිත පූජ්‍ය ගලගොඩ අත්තේ ඥණසාර හිමියෝ පවසති.

"දැයම එකම රොදකට" මැයෙන් බලන්ගොඩ සුදර්ශන මහා විහාරස්ථානයේ පැවැති බොදු සමුළුව අමතමින් අද (10) පස්වරුවේදි උන් වහන්සේ මෙම අදහස් පළකලහ.

තවදුරටත් අදහස් දැක්වූ ඥාණසාර හිමියෝ මෙසේද  කීහ.

‘‘විවිධ හේතුන් නිසා දුර්වල වෙලා, නිර්වින්දනය වෙලා, අරමුණක් නැතිව අයාලයේ යන මේ ජාතිය ගොඩනගන්න වැඩ ⁣පිළිවෙලක් මේ එක නායකයෙකුටවත් නැහැ. අපි එක විදිහක හිටපු ජාතියක්  නිල් පාට, කොළ පාට, රතු පාට කියලා පාට වලට, පක්ෂ වලට බෙදලා දුර්වල කරලා තිබෙනවා. ඒ දුර්වල කිරිම නිසාම අද මේ රටේ මිනිස්සු  තමන් විශ්වාශ කරන සාම්ප්‍රදායික දේශපාලන ධාරවට හූ කියන තැනට පත්වෙලා. සිංහල මිනිස්සු සිංහල දේශපාලනඥයින්ට හූ කියනවා. විරෝධය පළ කරනවා. දෙමල මිනිස්සු දෙමල දේශපාලඥයින්ට හූ කියනවා. විරෝධය පළ කරනවා. සාම්ප්‍රදායික දේශපාලන රටාව මේ වනවිට ජාතිය හමුවෙි අැද වැටි තිබෙනවා‘‘ යැයිද ඤණිසාර හිමියෝ වැඩිදුරටත් පැවසූහ.



අදහස් (3)

අවුරුදු 70 ක්ම කිසිම නායකයෙක් මේ රට ගොඩනැගුවේ නැහැ

ලංකාපුත්‍ර Sunday, 11 August 2019 12:59 AM

සහතික ඇත්ත හාමුදුරුවනේ ඔබවහන්නේගේ කථාව. බුදු හිමියන් අනුදැන වදාලා ලිච්ඡවීන්ගේ පාලන ක්‍රමය දියුණවට හේතුවෙනවා කියල. වර්තමාන පාලකයින් එයට සූදානම් වුවත් බුදුහිමියන් වදාල පරිදි නිතර රැස්වීම සමගිව සාමාකාමීව සාක්ච්ඡාකර තීන්දු තීරණ ගැනීම සමගිව විසිරයාම වැනි කරුණු සමහරක් ජනතා නියොජිතයෝ දන්නේම නැහැ. ඒ අය සැමදාම බලන්නේ රට ගැන නොවේ තමා ගැනත් තමාගෙන් පසුව දරු පරම්පරාවටත් රජකම ලැබෙන බෙදී සිටීමේ ක්‍රමයක් පමණයි. එනිසා දැන්වත් ජාතික නායකයෙක් මෙන්ම ජාතික ප්‍රතිපත්තියක් ඇතිකර ජාතිය බෙදී සිටින ක්‍රමයට තිත තියමු. දක්ෂයාට තැනක් ඇතිකරමු. උගතුන් බුද්ධිමතුන් දේශපාළුවන් පසුපස යාම නතරකරමු.

:       0       0

Upali Sunday, 11 August 2019 03:13 AM

ඇත්ත එයයී

:       0       0

asoka Sunday, 11 August 2019 04:07 AM

ඔව් අපේ හාමුදුරුවනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site