IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘පාස්කු ඉරිදා කොමිසම ගැන සොයාබලන්න කමිටුවක් පත් කිරීම විහිලුවක්‘‘


(එම් .සුසිල් ප්‍රියන්ත)

පාස්කු ඉරිදා කොමිසන් සභාව පිළිබඳව සොයා බැලීමට තවත් කමිටුවක් පත් නොකල යුත්තක් බවත් ඒ පිළිබඳව තමා කණගාටුවට පත් වෙන බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (20) කරන්දෙණියේදී පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අබේවර්ධන මහතා මෙසේද කීවේය.

‘‘කොමිෂන් සභාවක් මගින් සොයා ගන්නා කරුණු කාරණා පිළිබඳව අධිකරණය කරන කටයුත්තක් සඳහා ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සමාජ මතය තිබුනේ එය සමාජ විරෝධී ක්‍රියාවක් කියලයි.

පාර්ලිමේන්තු බලයත්, අධිකරණ බලයත් රටක සමබරව ක්‍රියාත්මක විය යුතුයි. පත් කළ කොමිෂන් සභාවක් ගැන සොයන්න තවත් කමිටුවක් පත් කිරීම ඉතාම විහිලුවක් විදිහටයි මා දකින්නේ... පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයන්න පත් කළ කොමිෂන් සභාව පිළිබඳව සොයා බැලීමට තවත් කමිටුවක් පත් කිරීම නොකළ යුත්තක්. මෙය ඉතා විහිලුවක්. මේ පිළිබඳව මගේ කණගාටුව ප්‍රකාශ කරනවා.‘‘ යැයි ඒ මහතා පැවසීය.



අදහස් (5)

‘‘පාස්කු ඉරිදා කොමිසම ගැන සොයාබලන්න කමිටුවක් පත් කිරීම විහිලුවක්‘‘

Raveendra Sunday, 21 February 2021 02:06 AM

මෙයාලාට දැන් තමයි මේවා විහිළු බවට වැටහෙන්නේ... මෙවන් සියලු වැරදි වැටහෙන්නේ දේශපාලුවන් විපක්ෂය නැමැති පට්ටියට ගියවිට පමණි. මේ ඔක්කොම එවැනි රඟපෑමක නිරතවෙන බව තේරෙන්නේ අපට පමණද?

:       2       49

Senarath Sunday, 21 February 2021 03:52 AM

එදා ඔයාලා කමිටු දාලා ප්‍රධානම චූදිතයන්ගෙන් අහප ප්‍රශ්න සහ ඔවුන් දුන් පිළිතුරු දැක්කාම මොනවද හිතුණේ.. කියලත් කිව්වා නම් තමයි හොඳ...

:       2       53

fairoos Sunday, 21 February 2021 10:02 AM

ඔයාලා සිරිසේන එක්ක නටලා රට නැත්තටම නැතිකළා.. දැන් එනවා තව විහිළු කියන්න..

:       2       71

Bamunuarachchi Friday, 26 February 2021 03:41 AM

මොකක්ද හලෝ එ්කේ තිබෙන විහිළුව...? කොමිසම යම්යම් පුද්ගලයින්ට නීතිමගින් ක්‍රීයා කරන්න කීවාම ඒ සම්බන්ධව නීතිමය කටයුතු කරන්න නීතිපතිට පැවරීම හරි. බොදුබල සේනාව, සිංහල රාවය, මහසෝන් බලකාය වැනි සංවිධාන තහනම් කිරීමට කොමිසම කළ යෝජනා සොයාබැලීම නීතිපතිට කළහැකි දෙයක් නොවෙයි. එව්වා දේශපාලන කටයුතු ඒ වැනිදේ සොයන්න තමයි දේශපාලන කමිටුවක් පත්කළේ. බොදුබල සේනාව තහනම් කරන්න කියන එක සොයා බලන්න දෙමළ, මුස්ලිම් හා ජෙප්පන් දාගන්න පුලුවන්ද?

:       0       0

Bamunuarachchi Friday, 26 February 2021 01:51 PM

මහා මොලකරු කව්රුත් නොවෙයි, දෙවියන් විශ්වාස නොකරන්නා කෆීර් කෙනෙක් යයි කී, ඒ කාෆිර්ට ජිහාඩ් ක්‍රීයාත්මක කල යුතුයි කී දේශකයා. ඒ දේශනාව තමයි මේ විවිධ රටවල විවිධ පුද්ගලයින් ක්‍රියාත්මක කරන්නේ. මහා මොලකරු එක්කෙනයි.. ක්‍රියාත්මක කරන්නන් ලෝකේ පුරාම. මේකයි පරම සත්‍යය..

:       0       13

ඔබේ අදහස් එවන්න

දේශපාලන

විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1154 1

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 883 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2297 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2149 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3677 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේක 'ඩූ ඕ ඩයි’ සටනක්
2024 ජනවාරි මස 03 1596 5

ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site