IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සිංගප්පුරු නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා ඇමෙරිකා ඩොලර් මිලියන 16 ක ආයෝජනයක්


(නාලක සංජීව දහනායක)

සිංගප්පූරු  නිදහස්  වෙළෙඳ  ගිවිසුම නිසා රටට ඇමෙරිකා ඩොලර් බිලියන 16 ආයෝජන ලැබී ඇතැයි අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා කළ ප‍්‍රකාශය ශ්‍රී ලංකා මහ බැංකුව මෙම සතිය ඇතුළත පිළිගතහොත් තමන් මන්ත‍්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා  පැවසීය.

මන්ත‍්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතාගේ අමාත්‍යංශයේ කාර්යාල කාර්ය සහයක තනතුර හෝ වෙනත් තනතුරක් ලබාගෙන මෙම මුදල ලැබුණ අකාරය පිළිබඳව අධ්‍යයනය කරන බවද ඔහු කීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචි බොරැල්ල, වජිරාඝ්‍රමයේදී අද (22) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (3)

සිංගප්පුරු නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා ඇමෙරිකා ඩොලර් මිලියන 16 ක ආයෝජනයක්

Saththaya Sunday, 22 July 2018 02:50 PM

අනේ ලොකු දෙයක් ඉල්ලා අස්වෙනවා නම්.., මොකද මෙච්චර වයසට යනකල් කළේ සමාජ සේවයක් නෙමේ දූෂණයට, භීෂණයට උල්පන්දම් දීමයි. ඒ කියන්නේ මේ විදියට ඒවාට කතා කරන්න තිබුනනේ අවංකනම්... අද මහජනතාවට ණය ගෙවන්න වෙන්නේ නැහැනේ..

:       30       510

surath Monday, 23 July 2018 01:51 PM

පරස්පර ප්‍රකාශ බොහොමයි. ගෙවුණු වසර පහ ඇතුළත. අපේ රටේ කොයි දේශපාලකයා විශ්වාස කරන්නද?

:       0       0

kumar (Gulf) Saturday, 04 August 2018 04:57 AM

නිතරම මිලියන හා බිලියන අනාගන්නවා වාගේම නිතර වරද්දනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 8 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1154 1

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 884 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2298 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2149 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3677 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1409 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site