IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘ මේ රටේ අසාර්ථකම පාලනය රනිල් -මෛත්‍රී පාලනයයි‘- අනුර කුමාර


(සුජිත් හේවාජුලිගේ)


ජනතාවගේ වැඩිම දෝෂාරෝපණයට ලක් වු  මේ රටේ අසාර්ථකම පාලනය රනිල්-මෛත්‍රී පාලනය යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (10)  පැවසීය.


ඔහු ඒ බව සඳහන් කළේ ජනාධීපතිවරයා පාර්ලිමේන්තුවේ  දෙවැනි සැසිවාරය විවෘත කරමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැවැති සභාව කල් තැබීමේ විවාදයේදීය.


හෙතෙම මෙසේද සඳහන් කළේය.


මේ රජය  මේ රට ගොඩනගන්න අපොහොසත්  වී තිබෙනවා. ඔබලා මේ ගත කළේ නිස්කාරණ අවුරුදු තුනක්.ජනාධිපතිගේ ප්‍රකාශයෙන් පෙන්නුම් කෙරෙන්නේද එයයි.

 



අදහස් (3)

‘ මේ රටේ අසාර්ථකම පාලනය රනිල් -මෛත්‍රී පාලනයයි‘- අනුර කුමාර

tommy Thursday, 10 May 2018 11:48 AM

ඒ සමගම මතක තබා ගත යුතු දෙයක් නම්, අද ඔබතුමාට ඔවැනි ප්‍රකාශ නිදහසේ කල හැක්කේත් රනිල් - මෛත්‍රි පාලනය නිසයි.

:       116       207

සතයපාලFriday, 11 May 2018 04:40 AM

රාජපක්ෂ පාලන සමයේ පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් රාජපක්ෂලාව විවේචනය කරපු අය අතරින් අනුර කුමාර ඉදිරියෙන්ම ඉන්නවා. ඒවගේම රාජපක්ෂ පාලනය පෙරලා දමන්න ප්‍රමුඛ කාර්ය භාර්යක් කල පුද්ගලයකු වශයෙන් ඔහු සැලකිය යුතුය.

:       68       6

Adam Friday, 11 May 2018 12:10 AM

අපි සැමගේ බලාපොරොත්තුව උනේ සිරිසේන ජනාදිපති උනාට පසුව රට හොදින් පාලනය කරාවී කියලා නමුත්...

:       34       54

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 145 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1177 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 941 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2163 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3689 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site