(අංජුල මහික වීරරත්න)
රාජපක්ෂ කල්ලියට පාරවල් ගානේ රස්තියාදු වීමට සිදුවී ඇත්තේ ජනතා මුදල් කොල්ලකෑමේ පව නිසා බව නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී අද (4) පැවසීය.
ගෝල්ෆේස් පිටිය ඉදිරිපිට අක්කර 7ක කොළඹ හදවත විකිණූ රාජපක්ෂ කල්ලිය කොළඹට පැමිණ හිටගෙන ඉන්නේ කෙසේ දැයි තමාට නොතේරෙන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා කොහේ ගියත් තමාගේ හදවතට පහර වදින තැන්වලට යන්නට එපා යැයි රාජපක්ෂ කල්ලියෙන් ඉල්ලා සිටින බව ද කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
ඡායාරූප - චතුර එස් කොඩිකාර
මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා
අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ
අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘රාජපක්ෂලාට පාරවල් ගානේ රස්තියාදු වෙන්න වී ඇත්තේ ජනතා මුදල් කොල්ල කෑමේ පව නිසයි’
Senarath Tuesday, 04 September 2018 10:44 AM
ඒ ඉඩම දුන්නම කියමුකෝ..... රාජපක්ෂලා මේ රටට කරපු යම් හොඳ වැඩ කොටසකුත් තියෙනවා......යුද්දේ නැවැත්තුවේ නැත්නම් අක්කර 7ක් නෙවෙයි මෙලහකට මුලු කොළඹම අල්ලලා.....උපන් ආණ්ඩුව මොකද කරේ..... මොනද මහ බැංකුව කොල්ලා කෑවා කියන්නද? රණවිරුවෝ පාව දුන්නා කියන්නද? පිට රටින් පොලුත් ගෙනාවා කියන්නද? රටේ කෘෂිකර්මය කාලා දැම්මා කියන්නද?
Cisco Tuesday, 04 September 2018 10:50 AM
මහා බැංකුව හොරකම් කල පවට කොහොම වේවිද ඒ අනුව බලනකොට?