සුජිත් හේවාජුලිගේ
ශ්‍රි ලංකාවට හිට්ලර්ලා වැනි මිනීමරු නායකයන් කිසිසේත්ම අවශ්‍ය නැතැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ පැවසුහ.
හිට්ලර් යනු මිලියන හයකට වැඩි පිරිසක් ඝතනය කරපු මිනීමරු නායකයකු බවත් මේ රටට අවශ්‍ය වන්නේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය අගයන ජනතාවගේ හද ගැස්ම තේරුම් ගත් නායකයකු බවත් උන්වහන්සේ කීහ.
රදගුරුතුමන් මේ බව පැවසුවේ කොළඹ රදගුරු නිවසේදී අද (12) පැවති ප්රවෘත්ති සකාච්ඡාවේදීය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම
ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී අභිය
මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ලංකාවට හිට්ලර්ලා අවශ්‍ය නෑ‘ - අගරදගුරු
emerson Friday, 13 July 2018 06:00 AM
ඔබ වහන්සේ එහෙම කිව්වට එතකොට හිටපු පියුස් පාප් වහන්සේ නම් හිට්ලර් ට ආශීර්වාද කලත් එක්කනේ
Bamunuarachchi Saturday, 14 July 2018 08:35 AM
අපි ඉල්ලන්නේ මිනීමරන හිට්ලර් කෙනෙක් නොවෙයි, අවශ්‍ය තැනදී ඕනෑම දැඩි තීරණයක් ගන්න පුළුවන් රාජ්‍ය නායකයෙක් කොන්ද පණනැති දේශපාලකයෙක් නොවෙයි. ලංකාදීපයේ සහෝදර පුවත් පතක් වන ඩේලි මිලර් පුවත් පතේ පලවූ මයිකල් රොබට්ස් ගේ "2009 ඊළාම් යුද්ධයේදී ඇමරිකාව අපිව ගොනාට අන්දන්න හැදු හැටි" කියන ලිපිය කියෙව්වොත් අපි ඉල්ලන හිට්ලර් ගැන ඔබතුමාටත් හොඳ අවබධෙයක් ලැබේවි කියා සිතමි..