IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පොලිසියේ ගරුත්වය විනාශ වෙලා - රංගේ බණ්ඩාර

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

ඇතැම් පොලිස් නිලධාරීන්ගේ පහත් හැසිරීම් නිසා පොලිසියේ ගරුත්වය හා කීර්ති නාමය විනාශවන බව අපදා කළමනාකරණ හා වාරිමාර්ග රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවැසීය.

රජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ මුදල් පනත් හතරක් පිළිබඳ විවාදයේදීය.

පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද කීය.

     ‘‘අතීතයේ ගෞරවනීය පොලිස් නිලධාරීන් පොලිස් සේවයේ හිටියා.මේ නිලධාරීන් නිසා පොලිසිය එදා බැබළුණා.අපේ පැත්තේ එක ඕ.අයි.සී කෙනෙකු නිතර යන ගෙදරක තිබිලා හොර අරක්කු තොගයක් පසුගිය දවසක අල්ල ගත්තා.තවත් ඕ.අයි.සී කෙනෙක් නිතර ඉන්නේ මත්පැන් බීලයි.පොලිසි ප්‍රධානීන් මේවා බලන්න ඕන. වගකියන්න ඕන.

එවැනි අය පත් කිරීම ගැන පොලිස්පතිවරයාට කතා කළාම ඔහු ක්‍රමවේදයක් තියනවා කියලා කිව්වා.

උදේ ඉදලා රෑ වෙනකම් බොන අයයි. අපරාධයක් පාලනය කර ගන්න බැරි අයයි , මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රකින අය පත් කිරීමද ඒ ක්‍රමවේදය.‘‘



අදහස් (2)

පොලිසියේ ගරුත්වය විනාශ වෙලා - රංගේ බණ්ඩාර

V.warnakulasuriya Friday, 21 September 2018 06:02 AM

⁣මෑත කාලයේ දේශපාලකයන් නිසයි පොලිසියේ ගරුත්වය විනාශ වුනේ... ඔබතුමන්ලාගේ ගරුත්වය ආරක්ෂා කරගෙනද මේ කතා කරන්නේ...? "රට කන්නේ පාලක සහ පූජක පක්ෂය" බවට අද රටේ ජනප්‍රිය කතාවක් පවතින බවට මතක්කර දීමට අපි කැමැත්තෙමු.

:       0       1

Saththaya Friday, 21 September 2018 07:03 AM

දැන් පොලිස් නිලධාරීන් වොඩ්කා බෝතල් වල වතුර ගෙනියන නිසා ගරුත්වය විනාශ වෙලා .

:       0       13

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 172 2

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1180 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 957 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2165 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3691 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site