මේ යෝජනාව විධායකයට බලපාන්නේ නැහැ. ලක්ෂ 62 ලැබුණේ ජනාධිපතිතුමාටයි. ව්‍යවස්ථාදායකට ඒක ලැබුණේ. මේ සිද්ධිය සිදුවුණේ දින 100 ආණ්ඩුවේ. අපි ඒකෙ හිටියේ නැහැ. අපි ආවේ අගෝස්තු මාසයේදී. සම්මුති ආණ්ඩුවට මහ බැංකුවට ලංකා පුරවැසියෙක් නොවන අයෙක් ගෙනාවේ කවුද?
(සභාවේ ඝෝෂා)
ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණේ නැහැ. පිටිපන නීතිඥයා කියන්නේ අපටත් වඩා ජුනියර්
නීතිඥයෙක්. නමුත් පිටිපන කොමිසමත් කියනවා. තවදුරටත් පරීක්‍ෂණ ඕන කියලා.
(සභාවේ ඝෝෂ)
පුළුවන් නම් හෙට ඉඳලා අලුත් ආණ්ඩුවක් හදලා බලමු. පළාත් පාලන මැතිවරණය රටේ ජනමතය පිළිබිඹු කරන
මැතිවරණයක්. අපි හොරකම් කරලා නැහැ. හොරකම් ගැන කතා කරන කොට තමයි මේ කෑගහන්නේ. මේ බැඳුම්කර සිද්ධිය වුණේ සුළුතර ආණ්ඩුවක් තුළයි. කොස්ගම පිපිරීම සිද්ධියේ වගකීම අපට දුන්නා. අප එය නිවැරැදිව කළා. අපි පිනට ආපු මන්ත්‍රීවරු නොවෙයි. අපි පිං ඇමැතිවරු නොවෙයි. ඒක පැහැදිලිව කියනවා.
අපි මේ තනතුරුවලට කෑදර නැහැ. අපිට ජීවත් වෙන්නක්‍රම තියෙනවා. අපි ගේන්න එපා කියපු ව්‍යවස්ථා සංශෝධන ගෙනත් උසාවියෙන් ඒවා ප්‍රතික්ෂේප වුණා. 20 ගෙනාවා මොකද වුණේ?
අර්ජුන් මහේන්ද්‍ර ගේ ඇපකාරයා කවුද? සැකකරු නැත්නම්ඇ පකරුට මොකද වෙන්නේ. මේ ගෙනත් තිබෙන්නේ ඒක තමයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කියන්නේ ඒකේ ලේකම්තුමා නොවෙයි. අපි හතර පස්දෙනා ගියාම මේ පක්‍ෂය ඉවරයි. අපි අනාගතයේ පුළුල් සන්ධානයක් හදල තිරසර ආණ්ඩුවක් හැදීමට සහාය දෙනවා.
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා
මේ යෝජනාව රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක් ලෙස හැඳින්විය හැකියි. මේක ගෙනත් තිබෙන්නේ අපි සියල්ලන්ටමයි. සුසිල්ප් රේමජයන්ත ඇමැතිතුමාටත් ඒක තේරුණා ද දන්නේ නැහැ.මේ යෝජනාව ගෙනත් තියෙන්නේ හිඟන්නන්ටත් පික් පොකට් ගහපු අය. ඬේසි ආච්චිගේ මැණික් මල්ලට විදපු අය. මේ යෝජනාවේ පදනම කුමක්ද?
අගමැතිතුමාට විරුද්ධව එක විශ්වාසභංග යෝජනාවක් ගෙනාව නම් ඒකාලේ මහින්ද මහත්තයට ඒ වගේ යෝජනා කොච්චර ගේන්න තිබුණද? මහින්ද මහත්තයා විදුලි පුටුවෙන් බේරා ගත්තේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමායි.
මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පෙබරවාරි 9 (හෙට) සිට 12 වැනිදා තෙක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(8) පාර්ලිමේන්තුවේද
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා බද්ධ ඉවත්කරමින් යුක්රේන සංචාරකයන් ගෙන්වීමෙන් කිසිඳු ආදායමක් නොමැති බවත් එයින් රටත් සංචාරක කර්මාන්තයත් විනාශ වන බව ජාතික ජ
ශානි අබේසේකර සහ හිජාස් හිස්බුල්ලා වැනි පුද්ගලයන් පෙන්වා බිල්ලන් මවා ජාතිවාදය වපුරවමින් රට විනාශ නොකරන ලෙස සමඟ ජනබලවේග මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහත
කඩා වැටුණු ආර්ථිකයක් තිබෙන, කොරෝනා රෝගීන් ලක්‍ෂ 11 කින් 19,000 ක් මියගිය යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වා රටත් ජනතාවත් විනාශ නොකරන ලෙස ජාතික ජනබලවේගය පක්‍ෂයේ
වර්තමාන ආණ්ඩුව පසුගිය කාලය තුළ අලුතෙන් තැබෑරුම් බලපත්‍ර 75 කට වැඩි සංඛ්‍යාවක් ලබාදී ඇති බවට මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා මෙම වසරේ පළමු පාර්ලිමේන්තු
ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරමින් සංචාරය කිරීමට විදේශිකයන්ට පිස්සුවක් නොමැති බවත් සංචාරකයන්ට දින 14 ක් තිස්සේ කාමර ඇතුළට වී නිදියන්න නොහැකි බවත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අපි පිං ඇමතිවරු නොවෙයි