ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
2019.06.10
nisar Monday, 10 June 2019 05:30 AM
මැරුණට පස්සේ රත්තරන් පෙට්ටියේ දැම්මත් සිරුර විනාශවෙන එක නතර කොරන්න බැහැ. ඕවට කරන වියදම මැරෙන්න කලින් වියදම් කලානම් එය ප්‍රයෝජනවත්
sampath Monday, 10 June 2019 09:55 AM
රටක සංස්කෘතියක්, චාරිත්‍ර විධි තියෙනවා ඒවා සහමුලින්ම කණපිට ගහන්න බැහැ. වඩු කර්මාන්තය කියන්නේ ඉතාම දියණු කර්මාන්තයක්... ඇම්බැක්ක වගේ නිර්මාණ බිහිවුණේ.. ඒ නිසා මේකට විකල්ප තියෙනවා. ගස් කැපීම පාලනය කිරීම, ප්රබලයන්ගෙන් වනාන්තර ආරක්ෂා කිරීම, සමාන්තරව රුක් රෝපණය, විදේශයන්ගෙන් දැව අානයනය වැනි දේවල් ගණනාවක් තියෙනවා. මෙහෙම ගියොත් කලාවක්, නිර්මාණයක් නැත්තටම නැතිවෙයි. ප්‍රායෝගික වුනොත් ගොඩක් දේ විසඳාගන්න පුළුවන්..