IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බැඳුම්කර වංචාවට ජනපති, අගමැති දෙදෙනාම වගකිව යුතුයි - නාමල්

මනෝප්‍රිය ගුණසේකර

විදේශිකයෙක් වන අර්ජුන් මහේන්ද්‍රන් මහතාට මහබැංකු අධිපතිධූරය පිරිනැමුවේ ජනාධිපතිතුමා බැවින් බැඳුම්කර වංචාවට අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයාද වගකිවයුතු බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.
 
ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාග වන නඩු කටයුතු අවසන් වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජපක්ෂ මහතා මෙසේ කීය. 

මේ දිනවල රෑට රෑට ජනාධිපති නිල නිවසේ දී අගමැති හා ජනාධිපති හොරගල් අහුලනවා යැයි ද ඔහු පැවසීය. 

තවද පළාත් පාලන පවත්වා දින 10ක් ගතවී ඇතත් මේ වනතුරු රජයක් පිහිටුවා ගැනීමට බැරිව සිටීම පිළිබඳව ජනාධිපති හා අගමැතිවරයා ලැජ්ජා විය යුතුයැයි ද  පැවසීය.



අදහස් (26)

බැඳුම්කර වංචාවට ජනපති, අගමැති දෙදෙනාම වගකිව යුතුයි - නාමල්

sumith Tuesday, 20 February 2018 08:29 AM

එතකොට හොරට නීති විභාග ලිව්වට වග කියන්න ඕන කව්ද????????????????

:       312       2458

sanjeewa Tuesday, 20 February 2018 08:36 AM

කටට පන ඇවිල්ල වගේ.................

:       205       577

shan saudi Tuesday, 20 February 2018 08:38 AM

එතකොට උබලා හොරකම් කරපුවාට වගකියන්න ඕනේ මහින්ද රාජපක්ෂද ?

:       305       1009

Ruwan Tuesday, 20 February 2018 08:45 AM

එතකොට රජයේ නාලිකාවලින් පෞද්ගලික පාවිච්චියට රුපවාහිනී නාලිකා දානකොට, ගුවන් සේවිකාවන්ට ලක්ෂ 42 පඩි දෙනකොට ඔබ සමග සිටි පිරිස කසාය බීපු ගොලුවන්සේ සිටිය බව ඔබ දන්නවද?????

:       102       880

Ravi Tuesday, 20 February 2018 09:37 AM

එතකොට අර නීති විභාග වංචාවට කවුද වග කියන්න ඕන ?

:       0       20

Kumara Tuesday, 20 February 2018 10:37 AM

දන්නා දේශපාලනයක් ගැන කතා කරන්න.

:       0       13

Ranil Tuesday, 20 February 2018 10:43 AM

මොනවද දේශපාලනේ ගැන දන්නේ.?

:       0       20

banda Tuesday, 20 February 2018 11:38 AM

එතකොට අනික් මහා පරිමාණ දුෂණ වංචා වලට වගකියන්නේ අපිද ?

:       0       25

සමන්ත Tuesday, 20 February 2018 12:42 PM

ඕනෑම දක්ශයෙක් මහ බැංකුවක ලොක්ක වෙන්න පුලුවන්. ඒත් ඕනෑම හොරෙකුට රටක මන්ත්‍රී කෙනෙක්, පාලකයෙක් වෙන්න වෙන රටවල බෑ...!

:       16       1

mahinda Tuesday, 20 February 2018 01:33 PM

එතකොට හේජිං,ග්‍රීක්බොන්ඩ්,ශ්‍රිලන්කන්,ඇxඅන්ට් ගාඩ්,සැන්ග්‍රිලා යන ඒවාට හිටපු පාලකයා වග කිය යුතුයි නේ.

:       0       56

parakkrama Tuesday, 20 February 2018 04:25 PM

අම්මට සිරි..!!! මං බය වෙච්ච තරමක්. කොහෙද ආයිබෝවන්.. මෙච්චර කල් හිටියේ?

:       1       57

Chandra Tuesday, 20 February 2018 05:33 PM

දැන් එතකොට 2015 බැඳුම්කර වංචාව බිලියන 11 ගැන පරීක්ෂණ පවත්වලා ජනපතියි සහ අගමැතියි වගකියන්න ඕනෑ කියනවා. අඩුගානේ රටට වෙච්ච පාඩුව ආපසු ලබාගන්න දෙයක් තියනවා. නමුත් 2008 - 2014 බැඳුම්කර වංචාව බිලියන 4000.00 (තොරතුරු අනුව) ට වගකියන්න ඕනෑ මහජනතාවද? බිලියන 11 ලොකුයි බිලියන 4000.00 පොඩියි? අනික 11 ට පරීක්ෂණ තිබ්බ නමුත් 4000.00 ක් කියන දේට උත්තරයක් දෙන්න කෙනෙක්වත් නැද්ද? අඩුගානේ කිසිම නාලිකාවත් මොකුත් කියන්නේ නැහැනේ. ඒ ඇයි? තොරතුරු දැනගන්න ක්‍රමයක් නැද්ද?

:       18       472

Namal Tuesday, 20 February 2018 06:40 PM

කරපු හොරකම් ගැන නම් කියලා වැඩක් නැහැ?

:       1       55

කෑදැත්තා Tuesday, 20 February 2018 07:01 PM

අවුරුදු 10ක් තිස්සේ චීන ණය ඩොලර් බිලියන 52 ක් අතුරුදහන් කළාට කවුද වගකියන්න ඕනෑ?

:       1       62

shakthi Wednesday, 21 February 2018 12:09 AM

පටුදේශපාලන වාසි සදහා කටයුතු නොකරන්න. රජයක් තිබෙනවා.

:       36       115

Vijitha Wednesday, 21 February 2018 12:52 AM

හොරකම කවුරු කලත් හොරකම තමා.

:       0       34

Shan Wednesday, 21 February 2018 07:16 AM

මේ ගහපු ගැහිලි හෙට අනිද්දා එළියට එයි.

:       0       17

Medamulane Wednesday, 21 February 2018 12:14 PM

අජිත් නිවාඩ් කබ්‍රාල්ව සභාපති කරලා කරපු වංචාවන්ට වගකියන්න ඕනෑ.. දූෂිත පවුල් පාලනේ නේද? මෙයාටත් ඒ අය කරපුවා පේන්නේම නැහැ..

:       1       40

raawana Wednesday, 21 February 2018 01:09 PM

මේ කරපු හොරකම් වලට කවුද වග කියන්නේ?

:       0       3

පිටිගල මිලානෝ Wednesday, 21 February 2018 01:35 PM

මේ උගත් මහත්මයා කට අරින වාරයක් පාසා තාත්තාගේ ඡන්ද කැඩෙනවා.

:       1       111

ajith Wednesday, 21 February 2018 02:25 PM

ඕකත් ලැජ්ජාවට කාරණයක්ද? ලැජ්ජා වෙන්න ඕනේ අප්පච්චිගේ කාලේ කරපුව ගැන හිතලානේ...

:       1       66

athula Wednesday, 21 February 2018 05:50 PM

මුන් හොරු ගැන කතාකරනවා දැක්කහම දුක හිතෙනවා අපේ රටේ ජනතාව ගැන , මෙයාගේ එක ගිනුමක විතරක් ඩුබායි බැංකුවක dollar මිලියන 1,800 ක් ( එකියන්නේ අසන්න වශයෙන් රුප්යල් කෝටි 40,000 ක් ) ඉතින් රටක් ඉතුරු වේවිද ? කඹ හොරු අනෙක් හොරුන්ට ඔච්චම් කරනවා

:       0       78

සෙනෙවි ගාල්ල Wednesday, 21 February 2018 11:21 PM

"තවද පළාත් පාලන පවත්වා දින 10ක් ගතවී ඇතත් මේ වනතුරු රජයක් පිහිටුවා ගැනීමට බැරිව සිටීම පිළිබඳව ජනාධිපති හා අගමැතිවරයා ලැජ්ජා විය යුතුයැයි ද පැවසීය." මේක ටිකක් තේරුම් මදි . තිබ්බේ පාරිල්මේන්තු චන්දයක්ද නීතීඤ මහත්මයා ?

:       1       80

naushi Thursday, 22 February 2018 07:19 AM

හොරුන් ගැන කියවන තවත් හොරදෙටුවෙක්............

:       0       4

Jehaan Thursday, 22 February 2018 08:29 AM

මම මේ කල්පනා කරන්නේ බැරි වේලාවත් නීති විභාග හරි හමත් විදියට පැවැත් වුනේ නැති නම් , ඒකට කවුද වග කියන්න ඕන කියලා.

:       0       0

R.Liyanage Thursday, 22 February 2018 01:24 PM

මේවගේ කතා අහන්නේ ආණ්ඩුවේ ඉබිගමන නිසා නොවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

Others

නොරෝච්චෝල ලක් විජය සේවකයෝ 9ක් හදිසියේ ලෙඩ වෙති
2020 මැයි මස 22 13319 3

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර


බීමත් රියදුරන් 245ක් අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 12 1770 14

බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට


පාතාල සාමාජික ‘වැල්ලේ සාරංග’ අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 09 1770 1

පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප‍්‍රදේශයේදී අත්අඩංගු


ඩුබායි රටෙන් පිටුවහල් කළ තවත් අයෙක් ප්‍රශ්න කර මුදාහරියි
2019 අප්‍රේල් මස 09 1038 1

ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොට


මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් අල්ලයි
2019 අප්‍රේල් මස 09 408 0

හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.


මාකඳුරේ මධූෂ් මේ සතියේදී ලංකාවට
2019 අප්‍රේල් මස 09 5516 10

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පී


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site