(චන්ද්‍ර සේන ගමගේ)
පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කටුවන ප්‍රදේශයේ ක්‍රියාකාරිකයකුට අද (15) දහවල් මිද්දෙනිය නගරයේදී කිසියම් පිරිසක් විසින් පහර දෙනු ලැබ ඇත.
ඉන් තුවාල ලැබූ ලසන්ත වීරසිංහ මහතා මේ වන විට මිද්දෙනිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියි.
කටුවන ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ ආරියදාස විරසිංහ මහතාගේ පුත්‍රයකු වූ ලසන්ත වීරසිංහ මහතා පසුගිය රජයේ හිතවාදියකු විය.
නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර
බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට
පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප්‍රදේශයේදී අත්අඩංගු
ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොට
හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පී
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නිදහස සොයා ගිය පොහොට්ටුවකට ගුටි
Sanath Monday, 15 January 2018 06:54 PM
බලය නැතුවත් මෙයාලා මෙහෙම චන්ඩි පාට් දානවනම් ආයෙත් බලය ලැබුනොත් කොහොම හිටීද?
Sathyayaa Monday, 15 January 2018 08:43 PM
පොහොට්ටු පක්ෂයේ වර්තමාන සභාපති නීතිය පිලිබඳ මහා ආචාරියෙක්. මෙතැනදී නැවතත් ඔප්පු වෙලා තියෙන්නේ වඳුරෙක් අතට දැලි පිහියක් ලැබුනහම මොකද වෙන්නේ කියල. දැනටමත් භාගෙට පරවෙලා තියෙන පොහොට්ටුව පෙබරවාරි 10 වෙනකොට පරවූ මල් අතරේ කුණුවී ඇති අන්දම දකින්න පුළුවන්.
wijesundara france Monday, 15 January 2018 10:03 PM
බඩගින්නට කෑම සොයා ගිය මට නොමිලේම කෑම ලැබෙන්නේය!
janahitha Tuesday, 16 January 2018 02:41 AM
දැන් ඉහතින් නිදහසේ ගුටි කන්නත් හැකි වෙලානේ.
සපුමල් බණ්ඩාර Tuesday, 16 January 2018 04:51 AM
බලය නැතුව මෙහෙමනම් ආපහු බලය ලැබුනොත් කොහොමට හිටීද?
Mohamed Tuesday, 16 January 2018 07:01 AM
කොයි පක්ෂෙන් උනත් අනිත්පැත්තට පනිනවානම් ගහන්න ඕනේ එතකොට තමා මුන් හැදෙන්නේ සමහර එවුන් නාමයෝජනා දීලා අනිත් පැත්තට යනවා ඕවා කැත වැඩ කරන මනුස්සයෙකුටවත් කරන්න නොදී අනිවාර්යෙන් ගලා මදි ....